












(ඉෂාන් සංජීව)
අද (22) කොළඹ අවට ජනශුන්‍ය වී තිබු අයුරු සහ ශ්‍රී ලංකා පොලිසිය කොටුව දුම්රිය ස්ථානය අවට විෂබීජ හරනය කළ අයුරු දක්නට ලැබිණි.
කොරෝනා හෙවත් කොවිඩ් 19 වයිරසය හේතුවෙන් ජනතාව එක් රැස්වීම වැළැක්වීම මුල්කරගනිමින් මුළු දිවයිනටම බලපැවැත්වෙන ඇඳිරි නීතිය පනවා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd