(ඉෂාන් සංජිව)
අයි.ඩී.එච් ජාතික බෝවන රෝග විද්‍යාතනය අවට පෞද්ගලික ත්‍රීරෝද රථ විෂබීජහරණය කිරීම අයි.ඩී.එච් මංසන්ධියේ දී අද (18) පෙරවරුවේ සිදුකෙරිණි.
කොවිඩ් 19 හෙවත් කොරෝනා ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව වැඩිවීමත් සමඟ රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීමට සහ මගීන්ගේ ආරක්ෂාව සඳහා මෙම පියවර ගත් ගෙන තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ ස්ප්‍ර් කරන මහත්මයට නොතෙමෙන පාවහන් දෙන්න.