(වසන්ත චන්ද්‍රපාල)
සිවිල් ආරක්ෂක බලකායේ අම්පාර කලාපයේ නිලධාරීන් විසින් සංවිධානය කරනු ලැබූ ලේ දන් දීමේ වැඩසටහනක් අද (21) අම්පාර මහ රෝහලේදී පැවැත්විණි.
සිවිල් ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරී රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතාගේ උපදෙස් මත අම්පාර කලාප අණදෙන නිලධාරී කමාන්ඩර් සුනිල් ශාන්ත මහතාගේ මෙහයවිමෙන් මෙම ලේ දන්දිමේ කඳවුර පවත්වනු ලැබීය.
සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් 60 දෙනෙක් පමණ ලේ පරිත්‍යාග කළ අතර ඉදිරි දිනවලදී කොරෝනා වයිරසය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩ සටහනක්ද සිවිල් ආරක්ෂක දෙපාර්මේන්තුව මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.






2025 දෙසැම්බර් මස 16
95
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
898
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අම්පාර මහ රෝහලේදී ලේ දන්දීමේ වැඩසටහනක්
සේහිරැ Saturday, 21 March 2020 09:37 AM
ගොඩක් පින්! සියලු දෙවියෝ ඔබව රැකදේවා!