කොරෝනා රෝගයෙන් පෙළුණු රෝගීන් ජීවත් වූයේ යැයි සැකකෙරෙන නිවාස කොළඹ මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් අද (14 වැනිදා) පස්වරුවේ විෂබීජ හරණයට ලක්කරන ලදී.

(ඡායාරූප - ගයාන් අමරසේකර)