ඊයේ සවස 6.00 සිට ශ්‍රී ලංකාවට බලපැවැත්වෙන පරිදි පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් දිවයින පුරා මාර්ග ජනශූන්‍යව ගොස් තිබූ අයුරු දැකගත හැකිවිය.

කොළඹ නගරය හා අවට - ළහිරු හර්ෂණ

කොට්ටාව සහ මහරගම - ජයමාල් චන්ද්‍රසිරි

බදුල්ල- ප්‍රසාද් රුක්මාල්

ගාල්ල - සිරංගිකා ලොකුකරවිට

මඩකලපුව - ජව්ෆර්ඛාන්

බදුල්ල - ප්‍රසන්න පද්මසිරි

ගාල්ල - ඩී.ජී.සුගතපාල

පුත්තලම- හිරාන් ප්‍රියංකර

මාතලේ - මහේෂ් කීර්තිරත්න

උතුර - රොමේෂ් මධුශංක

බලන්ගොඩ- සම්පත් ප්‍රියනන්දන

පොළොන්නරුව- ක.ග.කරුණාරත්න

මාතර - ක්‍රිෂාන් ජීවක ජයරුක්

අලුත්ගම- තුසිත කුමාර ද සිල්වා