IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


අත්‍යවශ්‍ය ආහාර ගන්න මහජනතාව පෝලිම්වල

ඇඳිරි නීතිය  ඉවත් කිරීමෙන් පසු එම ප්‍රදේශයන්හි ජනතාව අද උදෑසන සිට අතව්‍යශ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා වෙළඳසැල්වලට පැමිණ සිටියහ.

ඇතැම් නගර වෙළෙඳසැල් ජනාකීර්ණ වී තිබු අතර ඇතැම් ස්ථාන සාමාන්‍ය පරිදි  විය.

බොහෝ දෙනා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදන් අනුගමනය කරනු දක්නට ලැබුණු අතර පොලිස් නිලධාරීන් ඔවුන් නිරීක්ෂණය කිරීම සඳහා අනියුක්ත කර තිබිණි.


බදුල්ල නගරය

(ඡායාරූප - පාලිත ආරියවංශ)


නිකවැරටිය නගරය

(ඡායාරූප - ප්‍රියානි මංගලිකා)


අකුරණ නගරය

(ඡායාරූප - මොහොමඩ් ආසික්)


වැලිගම නගරය

(ඡායාරූප - තරංග ගුණරත්න) 


 වාරියපොල නගරය

(ඡායාරූප  - රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)


අම්පාර නගරය

(ඡායාරූප - වසන්ත චන්ද්‍රපාල)


මඩකලපුව නගරය

(ඡායාරූප - ජවුෆර්ඛාන්)


ගාල්ල නගරය

(ඡායාරූප - ජී. ඩබ්. ප්‍රේමතිලක)


තලවකැලේ නගරය

(ඡායාරූප - ශාන්ත චන්ද්‍රසිරි)


නුවරඑළිය නගරය

(ඡායාරූප - ෂෙල්ටන් හෙට්ටිආරච්චි) 


බළන්ගොඩ නගරය

(ඡායාරූප - ප්‍රින්ස් රත්නායක)

 



අදහස් (1)

අත්‍යවශ්‍ය ආහාර ගන්න මහජනතාව පෝලිම්වල

ලාල් Monday, 23 March 2020 02:28 PM

ගමේ සිල්ලර බඩු කඩේ වගේ බඩු විකිණීම හොඳයි වගේ. මුලින්ම ඇණවුම ගන්න, ඇණවුම් අංකයක් නිකුත් කරන්න, වෙනම ස්ථානයකින් නිකුත් කරන්න. ඇණවුම සූදානම් වනතුරු පාරිභෝගිකයින්ට පිටත රැඳී සිටිය හැකිය. එවිට ගනුදෙනුකරුවන් මිලදී නොගන්නා භාණ්ඩ ස්පර්ශ නොකරනුද ඇත. කාලයත් ඉතිරි කර ගත හැකිය. එකිනෙකා සමඟ තෙරපෙන්නෙත් නැහැ. මේ වෙනුවෙන් සේවකයන් වැඩියෙන් අවශ්‍ය විය හැකිය. නමුත් එයින් වෛරසයෙන් පාරිභෝගිකයින් බේරා ගත හැකි විය හැක. ශ්‍රී ලංකාවේ සියලුම ජනතාවට අන්තර්ජාල පහසුකම් ඇති බැවින්. ආරක්ෂිතම ක්‍රමය නම් අන්තර්ජාල මාර්ගගතව (order online) ඇණවුම් කිරීම සහ ඇණවුම සූදානම් වූ පසු එකතු කිරීමයි. සුපිරි වෙළඳසැල් කාර්ය මණ්ඩලයට ඇඳිරි කාලය තුළ ඇණවුම් සූදානම් කළ හැකිය.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site