විකෘති කොරෝනා ප්‍රභේදයක් මහියංගනයෙන්
ශ්‍රී ලංකාවේ පැතිර යන කොරෝනා වයිරසයේ විකෘති ප්‍රභේදයක් සහිත රෝගියකු මහියංගනය ප්‍රදේශයෙන් හමුවී ඇතැයි ශ්‍රි ලංකා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිශක්තිවේද,අසාත්මිකතා සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.