(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිත වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත්  395 දෙනෙක්  සුවය ලබා රෝහල්වලින් අද (14) දින පිටව ගොස් ඇත.  
 
ඒ අනුව මෙරට සුවය ලැබූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 84,648 ක් බව සෞඛ්‍ය අංශ පවසයි.