IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


තෙල් පිරිපහදුවෙන් කොරෝනා පොකුරක්

(සුජිත් හේවාජුලිගේ)

කොරෝනා නව රැල්ලක් ඇති කරමින් සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණයෙන් කෝවිඩ් ආසාදිතයන් 474ක් හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.

පිරිපහදු සංකීර්ණයේ සේවකයෝ 1700 දෙනෙක් පසුගිය දින කීපයේදී පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කරනු ලබූහ. ඉහත සේවක පිරිසට  කෝවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත්තේ එම පරීක්ෂණවලදිය.

එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනට යොමු කළ බව ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ පවසයි.

කෙසේ වුවද වයිරසය ආසාදනය නොවූ  සේවයකන් යොදවා  තෙල් පිරිපහදුවේ කටයුතු කරගෙන යන බව ඛනිජ තෙල් සංස්ථාව කියයි.



අදහස් (0)

තෙල් පිරිපහදුවෙන් කොරෝනා පොකුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 151 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 357 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site