(ජිනපාල දිසානායක)
බිබිල රෝහලේ අංක පහ වාට්ටුවෙන් කොරෝනා ආසාදිතයන් දෙදෙනකු වාර්තා වීමත් සමග එම වාට්ටුව තාවකාලිකව වැසූ බව මොණරාගල නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත අත්තනායක මහතා පවසයි.
ආසාදිතයන් කොරෝනා රෝහලට මාරු කර යවා ඇති අතර ආශ්‍රිතයන් නිරෝධයට යොමු කර ඇතැයිද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කියයි.
විෂබීජ හරණය කිරීමෙන් පසු එම වාට්ටු නැව විවෘත කිරීමට කටයුතු කරන බවත් එතෙක් රෝගීන් බාර නොගන්නා බව ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බිබිල රෝහලේ වාට්ටුවක් වසයි