(වියලුව වාර්තාකරු)
කන්දකැටිය පොලිසියේ නිලධාරීන් සිව් දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.
කෙසේ වෙතත් ආසාදනය වූවන් මහජනතාව සමග සම්බන්ධ වන දෛනික රාජකාරි කටයුතුවල නියැලෙන පිරිසක් නොවන බැවින් පොලිස්ථානයේ දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරීමට එය බාධාවක් වී නැතැයි කන්දකැටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව් එම් සිරිවර්ධන මහතා කියයි.
බුද්ධි අංශ නිලධාරිකු, නිවාඩු ගිය නිලධාරීන් දෙදෙනකු සහ සිවිල් ආරක්ෂක නිලධාරියකුට මෙසේ කොරෝනා ආසාදනය වී ඇතැයි ද පොලිසිය පවසයි.
2025 නොවැම්බර් මස 04
652
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2326
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කන්දකැටිය පොලිසියේ හතරකට කොරෝනා