කොරෝනාවෙන් මියයන ගාල්ලේ මුස්ලිම් ජාතිකයන් භුමදානයට ස්ථාන හතරක්
කොරෝනා වෛරසය ආසාදිතවී මියයන ගාල්ල දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජාතිකයින්ගේ මළ සිරුරු භුමදානය සඳහා ස්ථාන හතරක් නම් කර සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාටත්, ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයාටත් යැවු බව ගාල්ල දිස්ත්‍රික් මුස්ලිම් දේවස්ථාන භාරකරුවන්ගේ සංගමයේ සභාපති අල්හාජ් මොහොමඩ් සුහුරුද්දින් මහතා පවසයි.