අද තවත් කොවිඩ් ආසාදිතයින් 291 කොවිඩ් -19 වෛරසය ආසාදිතයින් තවත් 291 දෙනකු අද (19) හඳුනාගෙන ඇත. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 97,087ක් දක්වා ඉහළගොස් තිබේ. 19 April 2021
මීගමුවේ සුපිරි අවහන්හලක අටකට කොරෝනා මීගමුව පෙරියමුල්ලේ දුම්රිය ගේට්ටුව ආසන්නයේ සුපිරි අවන්හලක සේවකයින් 10 දෙනකුගන් අට දෙනකුටම කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව මීගවුව මහනගර සභා සෞඛ්‍ය අංශ කියයි. 19 April 2021
කොරෝනා අවදානමක් අයි.ඩී.එච් බැංකුවක් වසයි අයි.ඞී.එච්.හි පිහිටි රාජ්‍ය බැංකුවක සේවිකාවක කෙරෝනා ආසාදිත වීම හේතුවෙන් එම බැංකු ශාඛාව අද සිට වසා දැමු බව සෞඛ්‍ය අංශ පවසයි. 19 April 2021
කුරුණෑගල ගම්මානයක් හුදකලා කරයි කොවිඩ් ආසාදිතයන් 29 දෙනකු හඳුනාගැනීමෙන් කුරුණෑගල ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයට අයත් තිත්තවැල්ගාල ගම්මානය අද ( 18) සිට හුදෙකලා කිරීමට සෞඛ්‍ය අංශ විසින් පියවර ගනු ලැබීය. 18 April 2021
කොග්ගල වෙළඳකලාපයේ තවත් 6 කට කොරෝනා කොග්ගල නිදහස් වෙළද කලාපයේ ඇගලුම් කම්හලක තවත් සේවිකාවන් හය දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනයවි ඇතැයි හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. 18 April 2021
තිහගොඩ නවයකට කොරෝනා තිහගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ ස්වයං නිරෝධායනයට යොමුකර සිටි නම දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට ඊයේ (18) තහවුරුවි ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 18 April 2021
කුරුණෑගල සෞඛ්‍ය අංශ කොරෝනා අවදානමක් ගැන යළි අනතුරු අඟවයි කුරුණෑගල දිස්ත්‍රික්කයේ නැවත වරක් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවේ ඉහළ යාමක් පෙන්නුම් කරන බවට සෞඛ්‍ය බලධාරීන් අනතුරු හඟවති. 17 April 2021
කොරෝනාවෙන් වැඩිම මරණ වයස 40ට වැඩි අය කොරෝනා රෝගයෙන් මෙතෙක් මියගොස් සිටින 608 දෙනා අතුරින් 570 දෙනකු වයස අවුරුදු 40ට වැඩි අය බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි. 16 April 2021
කොරෝනා ආසාදිතයන් තවත් 159ක් හඳුනා ගනී කොවිඩ්-19 ආසාදිතයින් තවත් 159 දෙනකු අද (16) හඳුනාගත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. 16 April 2021
ගෙවුණු 24 පැයේ කොරෝනා රෝගීන් 167 කොවිඩ්-19 ආසාදිතයින් තවත් 167දෙනෙක් අද (15) හඳුනාගත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. 16 April 2021
කොරෝනා මරණ හතරක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත තවත් සිව් දෙනෙකුගේ මරණ අද (15) වාර්තාවීමත් සමඟ මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 608 ක් දක්වා ඉහළ ගියේය. 15 April 2021
කොරෝනා සිරුර දවස් 18ක් තිස්සේ මෘත ශරීරාගාරයේ කොරෝනා වයිරසයට ආසාදනය වූ බවට හඳුනාගත් අයකුගේ මළසිරුරක් දින 18 ක් තිස්සේ පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. 15 April 2021
පානම පොලීසියේ නිළධාරියෙක්ට කොරෝනා පානම පොලීසියේ නිළධාරියකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් අම්පාර කොරෝනා රෝහලට ඇතුලත් කළ බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග පවසයි. 11 April 2021
‘කොවිඩ් 19’ වයිරසය ආසාදිත පුද්ගලයින් තවත් 190 ක් අද (07) ‘කොවිඩ් 19’ වයිරසය ආසාදිත පුද්ගලයින් තවත් 190 ක් අද (07) හදුනාගත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් හදුනාගත් සමස්ත ‘කොවිඩ් 19’ ආසාදිතයන් සංඛ්‍යාව 94,038 ක් දක්වා ඉහළ ගියේය. 07 April 2021
ලලිත් ඇතුලත්මුදලි විදුහලේ කොමස් පන්තිය වහයි ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලයේ කොමස් පන්තියෙ සිසුවකුට කොරෝනා ආසාදිත යැයි සනාථ වීම හේතුවෙන් එම පන්තිය වසා දැමීමටත් සිසුන් සහ ගුරුවරිය නිරෝධානය සඳහා යොමු කිරීමටත් (7) කටයුතු කළ බව මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. 07 April 2021
අංගොඩ පාසලක සිසුවකුට කොරෝනා අංගොඩ පාසලක 11 වසරේ සිසුවකුට කොරෝනා ආසාදනවිම නිසා එම විදුහලේ ගුරුවරුන් සිසුන් ඇතුළු 50කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කළ බව සෞඛ්‍ය අංශ කියයි. 06 April 2021
පුත්තලම පරිපාලන ග්‍රාම නිලධාරියාට කොරා්නා පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන ග්‍රාම නිලධාරි වරයාට කොවිඩ් 19 ආසාධනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු ඔහුගේ රෝගී තත්ත්වය බැලිමට ගිය ග්‍රාම නිළධාරින් 17 දෙනෙකු නිරෝධායනයට යොමු කල බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන් .සුරේෂ් මහතා පවසයි. 05 April 2021
මහනුවරින් කොරෝනා රෝගීන් 14ක් මහනුවර නගරයේ සිදු කළ අහඹු පී.සී.ආර්. පරීක්ෂණයකින් කොරෝනා ආසාදිතයන් 14 දෙනකු හඳුනා ගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 04 April 2021
අනුරාධපුර ප්‍රභූන් විහින් ලෙඩක් දාගෙන අනුරාධපුර ඒක්සත් වෙළෙඳ සංගමයේ සංවත්සරයට හා භෝජන සංග්රාහට සහභාගී වු ප්‍රභූන් ඇතුළු සියලු දෙනාට පී.සී.අර් පරීක්ෂණයට පියවර ගන්නැයි අනුරාධපුර වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා පවසයි. 03 April 2021
ශිෂ්‍යාවකට කොරා්නා මොරටුව මෙතෝදිස්ත විද්‍යාලයේ පන්තියක් වසයි මොරටුව රාවතාවත්ත මෙතෝදිස්ත විද්‍යාලයේ පහ වසරේ ශිෂ්‍යාවකට කොරෝනා ආසාදිත වී ඇති බවට හඳුනාගැනීම නිසා එම පන්තිය වසා ශිෂ්‍ය ශිෂ්‍යාවන් තිස් දෙනකු සහ පන්තිභාර ගුරුවරිය (1) අද හවස නිරෝධානයට සඳහා යොමුකළ බව සෞඛ්‍ය අංශ පවසයි. 01 April 2021
බුස්ස රැඳවියෝ තව තුනකට කොරෝනා බුස්ස බන්ධනාගාරයේ රැඳවියන් තව තිදෙනෙකුට කොරෝනා ආසාදිතවි ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 01 April 2021
බගවන්තලාවේ එකම පවුලේ අටකට කොරෝනා බගවන්තලාව තොණ්ඩමන්පුර නිවාස සංකිර්ණයේ එකම පවුලේ 08 දෙනකුට කොවිඩ් 19 වයිරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බව බගවන්තලාව මහජන සෞඛ්‍යය පරික්ෂක කදිරවේල් ජේ. ගනේෂ් මහතා පවසයි. 01 April 2021
තලාව ප්‍රා.සභාවේ කොරෝනා තත්ත්වය තව ඉහළට අනුරාධපුර තලාව ප්‍රාදේශීය සභාවේ කොරෝනා පොකුර අද වන විට 47 දක්වා ඉහළගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. 31 March 2021
වතුපිටිවල අපනයන සැකසුම් කලාපයෙන් කොරෝනා රෝගීන් නවයක් වතුපිටිවල අපනයන සැකසුම් කලාපයේ කර්මාන්ත ශාලාවක අලුතින් කොවිඩ් 19 වයිරසය ආසාදිතයින් නම දෙනකු හමු වී ඇති බව අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි. 30 March 2021
එප්පාවල රාහුල ප්‍රාථමිකයේ පන්තියක් වසයි එප්පාවල රාහුල ප්‍රාථමික විදුහලේ පහ ශ්‍රේණියේ එක් පන්තියක් දින නියමයක් නොමැතිව වසා දැමූ බව සෞඛ්‍ය අංශ කියයි. 29 March 2021
තලාව ප්‍රා.සභාපති ඇතුළු විසිඅටකට කොරෝනා:සභාවත් වසයි තලාව ප්‍රාදේශීය සභා සභාපති, උපසභාපති, මන්ත්‍රිවරුන් අට දෙනෙකු ඇතුළු 28 දෙනෙකුට කොරෝනා රෝගය වැළදී ඇති බව තලාව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කපිල දිසානායක මහතා කියයි. 28 March 2021
අගුණකොළැවැව ප්‍රාථමිකයේ හයකට කොරෝනා ලුණුගම්වෙහෙර, අගුණකොළැවැව ප්‍රාථමික විදුහලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හය දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි 28 March 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026