අනුරාධපුර තලාව ප්‍රාදේශීය සභාවේ කොරෝනා පොකුර අද වන විට 47 දක්වා ඉහළගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
කලින් හඳුනාගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරන් හත් දෙනාට අමතරව තවත් හතර දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ද සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව ප්‍රාදේශීය සභා සභාපති ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරු 12 දෙනකුට මේ වන විට කොරෝනා වයිරසය ආසාදනය වී ඇත.
ඔවුන්ගේ ආශ්‍රිතයන් හඳුනාගෙන නිරොධායනය සඳහා යොමු කරමින් සිටින බව ද සෞඛ්‍ය අංශ අවධානරණය කරයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
තලාව ප්‍රා.සභාවේ කොරෝනා තත්ත්වය තව ඉහළට