IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අනුරාධපුර ප්‍රභූන් විහින් ලෙඩක් දාගෙන

අනුරාධපුර ඒක්සත් වෙළෙඳ සංගමයේ සංවත්සරයට හා භෝජන සංග්‍රාහට සහභාගී වු ප්‍රභූන් ඇතුළු සියලු දෙනාට පී.සී.අර් පරීක්ෂණයට පියවර ගන්නැයි  අනුරාධපුර  වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා පවසයි.

ඒම උත්සවයට සහභාගි වූ  ඒක්සත් වෙළෙඳ සංගමයේ සභාපතිවරයා ඇතුළු ක්‍රියාකාරින්  තුන් දෙනකු හා පවුල්වල සාමාජිකයන්  තිදෙනෙක් කොරෝනා ආසාදනය වි ඇති බවට තහවුරු විම නිසා මෙම දැනුම් දීම කර ඇත.

අනුරාධපුර දිස්ත්‍රික් මැති ඇමැතිවරු ඇතුළු ප්‍රභූන් රැසක් මෙම උත්සයට සහභාගි වී ඇත.



අදහස් (8)

අනුරාධපුර ප්‍රභූන් විහින් ලෙඩක් දාගෙන

nihal Saturday, 03 April 2021 02:58 AM

අද ලංකාවේ ප්‍රභූන් කිසිවක් නැත. ඉන්නේ චූන් බූන්ලාය. අපේ රට මේ තරම් අගාධයට යන්නේ ඒ නිසාය.

:       0       47

SUNIL NILANO Saturday, 03 April 2021 10:52 AM

මේ අයට ප්‍රභූන් කියන්නේ ඇයි? අපේ ඡන්දෙන් පත්වෙන්නේ... අපේ මුදලින් යැපෙන්නේ... ඒත් ප්‍රභූ..!! එතකොට අපි කවුද?

:       0       37

S.K.SirisenaSaturday, 03 April 2021 11:11 AM

නුඹලා වහල්ලු...

:       0       27

Demuni Uduwara Saturday, 03 April 2021 11:33 AM

සුනිල්, ඔබ ඒක කිව්වා..!!! 

:       0       11

විපරමා Saturday, 03 April 2021 10:53 AM

කොහෙද ඔය කියන ප්‍රභූන්ලා ඉන්නේ? වැඩි හරියක් කපටි කෛරාටික හොර දූෂිතයන් මිසක්... බැටලු හම පොරවාගෙන බොරුවට රඟපෑම් කරන අය ඕනතරම් .

:       0       26

තිලක් Saturday, 03 April 2021 01:00 PM

ප්‍රභූ පොකුර.....?

:       0       21

sampath Sunday, 04 April 2021 06:05 AM

අපි විජයගෙන් පැවතෙන ජාතියක් නම් ඔවා ගැන ඔතරම් වදවෙන්නේ මොකටද?මංපහරන්නන්, හොරුන්, කක්කඩියන් ඕනෙම රටක සිටිනවා. ඒත් ඒ අයට ඕනෑ විදිහට වැඩකරන්න බැරිවෙන්න බාධක නැතිකමේ ප්‍රශ්නයක් මෙහෙ තියෙන්නේ.

:       0       3

hesa Sunday, 04 April 2021 08:10 AM

ප්‍රභූ පොකුර නිශ්ප්‍රභා වෙලාද?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site