(සුමතිපාල දීයගහගේ )
කොග්ගල නිදහස් වෙළද කලාපයේ ඇගලුම් කම්හලක තවත් සේවිකාවන් හය දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනයවි ඇතැයි හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
මෙසේ එම වයිරසය ආසාදනයවී ඇත්තේ කහවැන්නගම, නාකන්ද, වැවිලිහේන, වැලිපිටිය සහ ගාල්ල යන ප්‍රදේශවල පදිංචි කොග්ගල ඇගලුම් කම්හලක සේවිකාවන් පිරිසකටය.
මෙම ආසාදිතයින් ප්‍රතිකාර සදහා රෝහල්ගත කිරිමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පියවර ගෙන ඇත.
මේ අතර මෙම ආසාදිතයින්ගේ පවුල්වල සාමාජිකයින් 40 දෙනෙක් නිරෝධායනයට යොමු කිරීමටද සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොග්ගල වෙළඳකලාපයේ තවත් 6 කට කොරෝනා