(ආරියදාස කොඩිතවක්කු)
ලුණුගම්වෙහෙර, අගුණකොළැවැව ප්‍රාථමික විදුහලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හය දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි
සිසුන් 37 දෙනකු හදිසි පී.සී.ආර් පරීක්ෂණයකට ලක්කිරීමෙන් පසු සිසුන් තිදෙනකු හා සිසුවියන් තිදෙනකු කොරෝනා ආසාධිත බවට තහවුරුවීම නිසා හම්බන්තොට මහ රෝහලට සහ එරමිණියාය කොරෝනා ප්‍රතිකාර ඒකකයටත් ඇතුලත් කළ බව සෞඛ්‍ය අංශ පවසයි.
පාසලේ දරුවන් 37 දෙනා සහ එම පවුල්වල අය නිරෝධායනයට ලක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අගුණකොළැවැව ප්‍රාථමිකයේ හයකට කොරෝනා