(නිමන්ති රණසිංහ)

මේ වන විට කොරෝනා එන්නත් හත් ලක්ෂ හැටදහස් හත්සිය හැට පහකට   ලබාදී  ඇතැයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

මෙම එන්නත් කිරීමේ වැඩසටහන ආරම්භ වූයේ  ඉකුත් ජනවාරි මස 29 දා ය