(සුජිත් හේවාජුලිගේ)
බත්තරමුල්ල වික්‍රමසිංහපුර වැඩිහිටි නිවාසයකින් කොවිඩ් අසාදිතයින් 58 දෙනකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රධානීහු කියති.
එහි සිටි ආවතේවකරුවෙකුට කොවිඩ් වයිරසය වැළදී සිටියදී මුලින්ම හඳුනාගෙන තිබිණි. ඉන්පසු වැඩිහිටි නිවාසයේ සෙසු පිරිස් ද පී සී ආර් පරීක්ෂණවලට යොමුකිරීමෙන් පසු තවත් 57 දෙනකුට වයිරසය අසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
අසාදිතයින් පිරිස නිරෝධායනයට යොමුකර ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම අසාදිතයින් පිරිසක් අද (19) හමුවී ඇත්තේ බත්තරමුල්ල ප්‍රදේශයෙනි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
බත්තරමුල්ලේ වැඩිහිටි නිවාසයකින් කොරෝනා අසාදිතයෝ 58 ක්