කොරෝනා රෝගීන් 80 දෙනකු වාර්තා වීමත් සමග යාපනයේ ප්‍රදේශ කීපයක් වසා තැබීමට සෞඛ්‍ය අංශ තීරණය කර ඇත.
යාපනය - කන්කසන්තුරේ මාර්ගයේ කොටසක්, ප්‍රධාන බස් නැවතුම, යාපනය රෝහල් පාර, යාපනය ප්‍රධාන පොළ, තිරුනෙල්වේලි පොළ මෙසේ වසා දැමූ බව සෞඛ්‍ය අංශ කියයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
යාපනයේ පැත්තක් වසයි