IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


මොරවක නගරය අවදානම්-සෞඛ්‍ය අංශ

(විශේෂ එස්.ඩි.කොඩිකාර )

මොරවක ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් 51 දෙනකු හඳුනාගත් බව මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි හර්ෂ ලුණුවිල මහතා කියයි.

එක් දිනෙක සිදු කළ අහඹු පී.සී.ආර් .පරීක්ෂණ 333 කින් මෙම රෝගීන් හඳුනගෙන ඇති අතර  දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය මෙය බව ද ලුණුවිල මහතා පවසයි.

එම ආසාදිතයන් තේ කර්මාන්ත ශාලාවක සහ නගරයේ ව්‍යාපාරික ස්ථානවල සේවකයින්  බව සෞඛ්‍යය අංශ වැඩි දුරටත්  පවසයි .

කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහ මෙරවක නගරයේ කඩ සාප්පු ලබන බදාදා දක්වා වසා තැබීමට එහි වෙළෙඳ සංගමය කටයුතු කර ඇත.

මේ  වනවිට මොරවක නගරය අවදානම් තත්ත්වයකට පත්ව ඇති අතර සෞඛ්‍ය බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අත්‍යඅවශ්‍ය කරුණකට හැර මොරවක නගරයට පැමිණීමෙන් වළකින ලෙසටයි .



අදහස් (0)

මොරවක නගරය අවදානම්-සෞඛ්‍ය අංශ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 151 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 357 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site