IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


විකෘති කොරෝනා ප්‍රභේදයක් මහියංගනයෙන්

(සුජිත් හේවාජූලිගේ)

ශ්‍රී ලංකාවේ පැතිර යන කොරෝනා වයිරසයේ විකෘති ප්‍රභේදයක් සහිත රෝගියක් මහියංගනය ප්‍රදේශයෙන්  හමුවී ඇතැයි ශ්‍රි ලංකා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිශක්තිවේද,අසාත්මිකතා සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් වෙනම පරික්ෂණයක් පවත්වන බව ද ඔහු කියයි.

මෙම විකෘති වයිරස් ප්‍රභේදය හමුවී ඇත්තේ පසුගිය පෙබරවාරි මාසයේ ලබගෙන තිබූ සාම්පල් කීපයක් පරීක්ෂා කිරීමේදී යැයි වෛද්‍ය පර්යේෂකයෝ පවසති.

දකුණු අප්‍රිකාවේ පැතිර යන විකෘති කොවිඩ් ප්‍රභේදය ආසාදිත වූ රෝගියකු ද පසුගිය දා මෙරටන් වාර්තා විය.
 



අදහස් (0)

විකෘති කොරෝනා ප්‍රභේදයක් මහියංගනයෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 151 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 357 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site