සංවර්ධන ලොතරැයි මණ්ඩලයට කෝටි 5 ක පාඩුවක් ලොතරැයියක මිල රුපියල් 30 කිරීමෙන් පසු සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ආදායම සතියක් ඇතුළත රුපියල් මිලියන 50 කින් හෙවත් කෝටි 5 කින් පමණ පහත බැස 23 January 2017
අල්ලස් ගනිද්දී විදුහල්පතිනිය අසුවෙයි අකුරණ ප්‍රදේශයේ පාසලක හයවන වසර සඳහා සිසුවකු ඇතුළත් කර ගැනීමට රුපියල් 7500 ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් 23 January 2017
පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව පා ගමනක් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසිකරන ලෙසත් පාසල් තුළ සිදුකරන සියලු මුදල් අයකිරීම වහා නවත්වන ලෙසත් රජයට බල කරමින් වෛද්‍ය පී 23 January 2017
වොල්ගා ගැන නොදන්න දේවල් වොල්ගා කල්පනී කියන්නේ තාරුණ්‍යයේ කාගේත් හද දිනු රංගන ශිල්පිනියෙක්නේ. ඉතිං ඇය ගැන නොදන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ ගැන තමයි අපි අද කතා 23 January 2017
ගිගුරුම් සහිත වැසි - සුළං දිගටම දිවයින අවට වායුගෝලයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය දිවයිනේ සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල කාලගුණ තත්වයට බලපෑම් ඇති කරන බැවින් &n 23 January 2017
'ප්‍රියංකා' මාසයක් විවේක ගන්නවාලු පසුගිය දිනෙක රූගත කිරීමක් අතරතුර සිදුවූ අනතුරකින් ප්‍රියංකාගේ හිස පෙදෙස වැදී හදිසියේ රෝහල් ගත කර ඇති බව සඳහන් වෙයි. ඒ Quantico රූගත 23 January 2017
වේදිකාවට ගියානම් ළමයිනුත් බඩගින්නෙ ඔහු සීනිබෝල නළුවෙකු නොවේ. ආදරය කිරීමේදී ආදරයත් දඩබ්බරකමේදී දඩබ්බරකමත් ඔහුට ආවේණික ය. නිතර නිතර පුංචි තිරය රිදී තිරය එකළු නොකළද ඔහු 23 January 2017
පිල්ලෙයාන් තවදුරටත් රිමාන්ඩ් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතා මරා දැමීයැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින නැගෙනහිර හිටපු මහ ඇමැති සිවනේසතුර 23 January 2017
'රායීස්' වාර්තා අතරට? ෂාරුක් ඛාන් රංගනයෙන් දායක වන 'රයීස්' චිත්‍රපටය එළිදැක්වීමට පෙර වාර්තා අතරට පැමිණෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියි. 2016 ජූලි මා 23 January 2017
බැඳුම්කර චෝදනා සොයන්න ජනපති කොමිසමක් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුව ගැන එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කර ඊට අදාල නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා විශේෂ 23 January 2017
මැතිව්ස් අද ගෙදර එයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් අද (23) රාත්‍රියේදි දකුණු අප්‍රිකාවේ සිට යළි සිය රටට පැමිණීමට නියමිතය. ශ්‍රී ල 23 January 2017
මගේ තාත්තා 'සංගීතා' චිත්‍රපටිය හැදුවෙ මා වෙනුවෙන් ඇය විටෙක උන්මාදනීය පෙම්වතියක් බඳුය. දෙකම්මුල් වළ ගැහෙන සුන්දර සිනහවක් හිමි ඇය අපේ රටේ සිනමාවේ එක් යුගයක් ආලෝකමත් කිරීමටද සමත් වූව 23 January 2017
නුවර පාරේ අනතුර වරකාපොළ කජුගම දී අද (23) අලුයම බසයක් හා පිටි පැටවූ කන්ටේනරයක්, මෝටර් රථයක් හා ත්‍රිරෝද රියක් ගැටීමෙන් දෙදෙනකු මියගොස් 35 දෙනකු තුවාල 23 January 2017
කිඹුල් කටේ වීඩියෝ මේ වීඩියෝව ඉතා වටිනා වීඩියෝවක්. එය එසේ වන්නේ මෙය කිඹුලෙක් තම දරුවන් සම්බන්ධයෙන් දක්වන සැලකිල්ල ඉතා මැනවින් පෙන්වන නිසායි. සතුන 23 January 2017
රන්වීර්, දීපිකා නැවතත් පෙම්වතුන් වන චිත්‍රපටය රන්වීර් සිංග් සහ දීපිකා පදුකෝනි අතර ඇති ප්‍රේමසම්බන්ධය මේ වනවිට අවසන් බව බොහෝ දෙනා දන්න කරුණක් වුවත්, එය අසත්‍ය පුවතක් ලෙස ඇතැම 23 January 2017
නුවරපාරේ අනතුරකින් දෙදෙනෙක් මරුට කොළඹ මහ නුවර පාරේ පස්යාලේදී ලොරියක් හා බස් රථයක් ගැටී දෙදෙනකු මිය ගොස් 30 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි. මේ නිසා කොළ 23 January 2017
හොර සල්ලි ගැසීයැයි 8ක් සැකපිට පරිගණක යන්ත්‍ර සහ මුද්‍රණ යන්ත්‍ර භාවිත කරමින් ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළේයැයි සැකපිට ගොකරැල්ලෙන් හා නෙල්ලිඅඩි ප්‍රදේ 23 January 2017
මයික් ටයිසන්ගේ පුහුණුව කන සපාකෑ මයික් ටයිසන් ගැන ඔබ සැමට මතක ඇති මේ වීඩියෝව තනිකරම අන්තර්ගත වන්නේ මයික් ටයිසන්ගේ බොක්සින් පුහුණුව පිළිබඳවයි. එය දකින ඔ 23 January 2017
Underworld Blood Wars 2017 වර්ෂය ආරම්භ වීමත් සමග හොලිවුඩ් සිනමා ලෝලීන් පුළුපුලා බලා සිටි චිත්‍රපටය පිළිබඳව අද කතා බහ කිරීමට මුල පිරීමට සිතුවා. ඒ ජනවාරි මාස 23 January 2017
සුන්දර යාලේ GaGa Bees නගරබද කන්දොස්කිරියාවෙන් මිදිලා යාල ඉහත්තාවේ නිදහසේ ඉඳලා එන්න යමුද. බෑ කියන එකක් නෑ කියලා ස්ථීරයි. පහුගිය දවස් ටිකේම සංචාරක ස්ථානම 23 January 2017
හොඳම නිළිය වූ ආලියා පසුගියදා පැවැති ෆිල්ම් ෆෙයාර් සම්මාන රාත්‍රීයේදී හොඳම නිළිය ලෙස සම්මාන හිමිකර ගත්තේ ආලියා භාත්ය. ඒ, ඇය 2016 වර්ෂයේදී රංගනයෙන් දායක ව 23 January 2017
කිඳුරංගනා හි විහඟ ලංකාවේ ටෙලිනාට්‍ය පේ්රක්ෂකයන්ට අමතක නොවන අද්දැකීමක් එක්කළ තවත් එක් සුවිශේෂ ටෙලි අන්දරයක් විදියට කිඳුරංගනා නාට්‍යය හඳුන්වන 23 January 2017
‘‘නෙතු’’ හැඩකරන ලෝකල් ඓෂ්වර්යා ඓෂ්වර්යා රායිගේ රුවට සමාන තරුණියක් මේ දිනවල ස්වාධීන රූපවාහිනියෙන් දැක ගන්න පුළුවනි. විකාශය වන ශාන්ත සොයිසාගේ නවතම ටෙලි නිර්මාණය ව 23 January 2017
ශ්‍රී ලංකාවට කඩුලු 3 ක ජයක් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ජොහැන්නස්බර්ග් නුවරදී අද (22) පැවැති දෙවැනි විස්සයි20 තරගයේදී කඩුලු 3 ක ජයක් අත්කරගැනීමට ශ්‍රී ල 22 January 2017
බලය වැඩිවීමෙන් පාලකයන් උමතු වෙලා පාලකයන්ට බලය වැඩි වන විට පිස්සන් උන්මත්තකයන් වන බව ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ හිටපු අමාත්‍ය තිස් 22 January 2017
අභියාචන පෙත්සම යළි කැඳවන ලෙස මෝසමක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ගේ බිරිය වන ශෂිකලා රවිරාජ් මහත්මිය විසින් ගොනු කරන ලද අභියාචන පෙත්සම යළි ක 22 January 2017
‘ඇමැතිවරු හිතන් ඉන්නේ රාජ්‍ය නිලධාරීන් රූකඩ කියලා‘ ‘අපේ රටේ ඇමතිවරුන්ගේ ඔළුවල රාජ්‍ය නිලධාරින් ගැන හැදුණු ආකෘතියක් තිබෙනවා. ඔවුන් දකින්නේ නිලධාරින් හරියට ඉස්කෝලෙක ළමයි ගුරුවරයා 22 January 2017
අන්තර්ජාලයේ නොමරා මරන ප්‍රින්ස් කලක සිට රෝගාතුරව සිටි ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතා අභාවප්‍රාප්ත වූයේයැයි අන්තර්ජාලය පුරා පැතිර යන ප්‍රචාරය නිසාව 22 January 2017
රජයට ඉල්ලා අස්වන්නැයි සිල් මාතාවක් සත්‍යග්‍රහයක රජය වහාම ඉල්ලා අස්විය යුතු බවට බල කරමින් සිල් මාතාවක් අද 22 උදෑසන සිට මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ප්‍රධාන වාහල්කඩට ඉදිරියේ සිට දළ 22 January 2017
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025