(අශෝක තිලකරත්න සහ විමල් ගරුසිංහ )
කොග්ගල්ල මහ ඇළ කණ්ඩිය ප්‍රදේශයේ නිවසක් තුළ පිළිස්සෙමින් තිබූ අවුරුදු 96ක් වයසැති පිරිමියෙකුගේ මළ සිරුරක් අද (28) සොයාගත් බව අම්බලන්තොට පොලිසිය පවසයි.
ඔහුගේ සිරුරට ගිනි ඇවිලුණේ කෙසේ දැයි මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමුකොට තිබේ.
අම්බලන්තොට පොලිසිය මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd