(හිගුරක්ගොඩ ප්‍රියතිලක)
පොලොන්නරුව රාජකිය ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබා 5 වසර සමත් සිසු සිසුවියන් 36 දෙනෙකු පොලොන්නරුව රාජකිය මාධම මහා විද්‍යාලයට ඇතුළත් කර නොගැනිම නිසා තම දරුවන්ගේ මානව අයිතින් උල්ලංඝනය වී ඇති බව දෙමාපියෝ පවසති.
මේ පිළිබද පොලොන්නරුව රාජකිය ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති නිමල් ජයසිංහ මහතාගෙන් අප කළ විමසීමකදී මෙය තමාට ආදාල ප්‍රශ්නයක් නොවන බව පවා ඇත.
පොලොන්නරුව රාජකිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති පවසා සිටියේ අධ්‍යාපන නිතිරිති අනුව පාසල සිසුන් ඇතුළත් කරගන්නා බවයි.
කෙසේ වෙතත් මේ වන විට පළමු පාසල් වාරය අවසන් විමට අසන්නව ඇති බැවින් තම දරුවන්ට සාධාරණයක් ඉටු කරන ලෙස දෙමව්පියන් අධ්‍යාපන බලධාරින්ගෙන් ඉල්ලා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් හරක් ළමයින්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පන්තියක් දන්නා බෑ...... ඇමතියන්ට වාහන ගන්න කොටි ගණන් සල්ලි තියෙනවා.....
අනේ මේ අපේ අනාගත පරපුර නොවේද? දියවන්නාඔයේ ඉන්න අනේකවිධ අම්බරුවන්ගේ පහසුකම් හා සුඛවිහරණය ගැන පමණක් සැමවිටම හිතන අයට මේ අපගේ අනාගත පරපුර වෙනුවෙන් යම් දෙයක් කිරීමට.. මේ අයගේ සිතටවත් පහළ නොවන්නේ තිබෙන "මූසලකමට" නොවේද? අධ්‍යාපනයට ඉන්නවා නේද අර ඇමති, මේ ඇමති, රාජ්‍ය ඇමති, රාජ්‍ය නොවන ඇමති කියලා රෑනක්ම පිනටම කකා බිබී ඉන්න.
ඕව මොනවද පන්තියක් නැතිවට ටැබ් තියෙනවනේ
මේ වෙනකොහෙවත් නෙමෙයි. පොළොන්නරුවේ... රටේ අනෙක් පළාත්වල ප්‍රශ්න විසඳන විදිය හිතාගන්න පුළුවන්නේ. අනේ මෙහෙමත් කුජීත ආණ්ඩුවක්...