(ආර්යරත්න රණබාහු)
අම්පාර නගරයේ මුස්ලිම් දේවස්ථානයකට හා මුස්ලිම් ජාතිකයෙකුගේ ආපනශාලාවකට කලහකාරී පිරිසක් සිදුකළ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් අපක්ෂපාතී සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස කොළඹ දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී මුජිබර් රහමන් මහතා නීතිය හා සාමය පිළිබඳ ඇමති සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටී.
මෙම සිදුවීම බරපතල ලෙස ඔඩුදුවා පැතිර යාමට පෙර එය වැළැක්වීම ප්‍රදේශය භාර ආරක්ෂක අංශ ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් තම බලවත් කණගාටුව පළකරන බව කී මන්ත්‍රීවරයා ආරක්ෂක අංශ එසේ කටයුතු නොකිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ද ඇමතිවරයාගෙන් ඉල්ලා සිටිති.
ප්‍රහාරයට ලක්වූ ස්ථාන දෙකම ආසන්නයේ අම්පාර පොලීසිය පිහිටා ඇති බවත් ගුවන් හමුදා කඳවුරක් ඉතා නුදුරින් පිහිටා ඇති බව කී මන්ත්‍රීවරයා ඒ අනුව එම අවස්ථාවේ ආරක්ෂක අංශ වල හැසිරීම ගැන සැක උපදින බවද කීය.
සංහිදියාව ඇති කිරීම චිත්‍රපට සෑදීම හෝ වේදිකා මත සිට දේශන පැවැත්වීමෙන් පමණක් කළ නොහැකි යැයි කී මන්ත්‍රීවරයා එය ප්‍රායෝගික අන්දමින් කිරීම සඳහා රජය වහා මැදිහත් විය යුතු යැයිද කීය.
2015 ජනවාරි 8 වැනිදා බලයට පත්වූ වත්මන් යහපාලන රජය බලයට පත්වීමට පෙර ජනතාවට පැවසූ දේවල් ඉටු කර නොමැති බවත් එම නිසා හොරකම දූෂණය වංචාව සම්බන්ධයෙන් කටයුතු කරනවා මෙන්ම ජාතික සංහිදියාව ඇති කිරීම සඳහා කළ යුතු කටයුතුද කරන මෙන් ජනාධිපති අගමැති ප්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටින බවද මුජිබර් රහමන් මහතා පැවසීය.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ කොළඹ 14 ග්‍රෑන්ඩ්පාස් හි පිහිටි ඒ මහතාගේ පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංහිදියාව උතුරා ගලා යනවා.............
රජය ප්‍රහාරය ගැන පමණක් නෙමේ අවධානය යොමුකළ යුත්තේ......ප්‍රහාරයට මුල්වුන හේතුවටත් අවධානය යොමු කල යුතුයි. සංහිඳියාව සිංහල ජාතියට විතරක් ඇතිකරන්න පුළුවන් දෙයක්නෙමේ. මුස්ලිම් කඩේකට කන්න ගියහම වඳ බෙහෙත් දාල කැම දෙනවනම්,මුස්ලිම් ඩොක්ටෝර්සලා එයාලට අවශ්‍ය විධිහට සිංහල කාන්තාවෝ වඳ කරනවානම්; ඒවා නවත්වන්නත් රජය කටයුතු කල යුතුමයි.
යහපාලනය, සංහිඳියාව කිය කියා මිනිසුන්ට වහ කවනකන් බලාගෙන ඉන්ඩද කියන්නේ. මුජිබර් රහමන් මහත්තයෝ, තමන්ගේ මිනුසුන්ට මේ අසික්කිත ජරා වැඩේ නතරකරන්න කියන්න මුලින්ම......
මුස්ලිම් මිනිස්සුත් දැන ගන්න ඕන මේ වගේ ජරා වැඩ නොකර ඉන්න (ආගම කියල බෙල්ල කපන ජාතියනේ).......
ගුවන් හමුදා කඳවුරක් ඉතා නුදුරින් පිහිටා තිබුනත් ඔවුන්ට කොහෙත්ම සිවිල් කටයුතු වලට මැදිහත් වෙන්න බැහැ.
මේ සිද්ධිය වුනෙත් අර ආපන ශාලාවේ කෑමට අර මොනවාද ජාතියක් දාලා මුස්ලිම් නොවන අයට කන්න දෙන වැඩේ නිසාද? අපි මේ ගැන කතා කරන්න ඕනි.
මහින්දට ඡන්දය දුන්න ඔක්කොම දැන් වඳවෙලා ඉන්නෙ මුස්ලිම් කඩවලින් කෑම කාල. මෙහෙම ගියොත් නාමල් මහත්තයටත් ඡන්ද නැතුව යනව.
මෙහි අදහස් දාලා තියෙන අයට 30 වසරක යුද්ධයක් තිබුණා කියල මතක තියෙනවද දන්නේ නැහැ? අපට ඒ බිහිසුණු මතකයන් තවම හිතට කාවෙදිලා තියෙනවා.......මුස්ලිම් අයටත් කියන්නේ මහා ජාතියත් එක්ක එකට ඉන්න බලන්න රට ගෙන හිතන්න එතකොට අපිත් ඔබහට අසාධාරණයක් වුනොත් හඬ නගන්නම්, ඔය දේෂපලකයන්ට අහුවෙන්න එපා අපේ ළමයින්ට හොඳ අනාගතය ගතයක් හදමු.
කලහකාරී ස්වභාවය ඉබේ ඇතිවුණ එකක් නෙවෙයි. ඒකට යම්කිසි හේතු සාධකයක් තියනව. අන්න ඒක ගැනයි අවධානය යොමු කරන්න ඕන. සංහිදියාව කියල වස ආහාරවලට එකතු කරල දෙනකම් ඉන්න අපිට බෑනෙ.
විශිෂ්ඨ පක්ෂයක් මැතිතුමනි...කොත්තු කඩේ කරපු අයව හිරේ දාන්න ඕනා...
මුස්ලිම් විරෝධි ප්‍රහාරයක් පටන් ගත්ත වඳ ටැබ්ලට් මුස්ලිම් කඩේ හොද්දෙ තිබුනද නැද්ද කියල හොයල බැලුවෙත් නරකද?
දශක ගණනාවක් මුළුල්ලේ ලංකාවට වැඩිපුරම මත් ද්‍රව්‍ය , මත් පෙති, බාබුල්, වැනි සියලුම වසංගත ගෙන එන්නේ මුස්ලිම් මාෆියාව. එක පැහැදිලි සත්‍යයක් . එත් මේවා ගැන දැන හෝ නොදැන කතා කලත්, සිදුවීමක් උනත් බර කරන්නේ ජාතිවාදීන්ගේ ලේබලයට. පාලකයින්ට කිසිදු උවමනාවක් නැහැ මේ විෂබීජ හොයලා ඒවාට ස්ථිරසාර විසඳුමක් දෙන්න . අන්තිමට ඔක්කොම වැරදි සිංහල මිනිස්සු තමයි . ඉස්සෙලම උන්න්ගෙන් වාර්තා ගන්න ඕනි.
අපේ ජාතිය ආකල්ප සහ චින්තනය අතින් නම් වඳ වෙලා සෑහෙන්න කල්. අලුත් දේවල් සොයා ගැනීම් / නවොත්පාදනය අතින් බිංදුවයි. දන්න එකම දේ තම තමන්ගේ වැරදි අඩුපාඩු හදා ගන්නේ නැතුව, හැම තිස්සෙ අනිත් එකා මත වැරදි පටවන්න......පච කියන්නයි..... කම්මැලිකමේ කාලය කා දමන්නයි.......පින් බත් කන්නයි, උඩට යන එකාගේ කකුලෙන් අදින්නයි විතරයි...............
අපේ බුරුවො උන් විහින්මයි වඳ වෙන්නේ... කෙල්ලෝ ඉගෙන ගන්නවා කියා කියා අවුරුදු 30ක් විතර වුනාට පස්සේ මගුල් හොයනවා... කොල්ලෝ එක එක මෝස්‌තර කොරන්න ගොහින් තද ඇඳුම් අන්දගෙන, මත් ද්‍රව්‍ය අරගෙන, ගුණ කෑමක් ඇඟට නොකා අවුරුදු 40 කිට්ටු වෙද්දී බඳිනවා... එතකොට සරු කාලේ ගිහිං. කලින් බැඳපු උන් ජොලි කොරන්න කියලා දරුවෝ හැදෙන එක නතර කොරගන්න එක එක ජාතිය ගිලිනවා... හොඳ වයසින් බැඳලා දෙයියනේ කියලා ළමයෙක් පැටියෙක් බොඩියක් ළඟ ප්‍රර්ථනා කරලා මයිත්‍රී කරුණාවෙන් ඉන්න උන් දැන් අඩුයි. ඒ දේවල් කරපු උන්දරුවොත් එක්ක හොදින්. ජාති වාදය කොහෙන් ආවත් නාකයි.
මොකද මිනිසුන් කුපිත උනේ කියල පළමුවෙන්ම පිළිතුරු සෙව්වොත් හොඳය, මුස්ලිම් ව්‍යාප්තවාදය ගැන සිංහල මිනිසුන් දැනගන්න ඕනි. ඉදිරි වසර 25 තුල අපේ රටේ මුස්ලිම් ජනාධිපති කෙනෙක්. මේ වග සෝම හිමියන් මුලින්ම කීව.
ලංකාවේ ගැහැණු වඳ කෙරුවට දේශප්‍රේමියෝ එතරම්ම, කලබල විය යුතු නැහැ. මැදපෙරදිගට රටේ ගැහැණු ටික පැටෙව්වාම, ඉබේටම බෝකරලා එවයිනේ? ඔය කියන වඳ පෙත්තේ නම මොකක්ද කියලා, දන්නා කෙනෙක් අපිටත් දැනගන්න කියනවද? අනික මෝඩ, මුග්ධ, අමන, කුහක ජාතියක් වඳ වෙන්න වඳ බෙහෙත් කවුරුවත් අමුතුවෙන් පොවන්න ඕනා නැහැ. උන් කොහොමත් වඳ වෙනවා. කාට තිත්ත උනත් ඇත්ත ඒක තමයි.
එතකොට රෝහල්වල උපත් පාලන ක්‍රමයක් හැටියට මොකටද සැත්කම් කරන්නේ. ඔය වඳ පෙති භාවිතාකරනම් ඉවරනේ. විනාසයක් කරලා පිළිගන්න පුළුවන් හේතුවක් වත් කියාගන්න බැරි මිනිස්සු වඳ කරලා මොනවා ලබා ගන්නද. ළමයින් දෙකකට වඩා හදා ගන්න බැරි මිත්‍යා විශ්වාසයන්ට මොනවටද බෙහෙත් දීල වඳ කරන්නේ ඕනි......
මේ අයට ගහලා පන්නන්න කෙනෙක් නැද්ද? මේ වගේ අය තමයි සිංහල සහෝදරයෝත් එක්ක තියෙන සහෝදරකම නැති කරන්න මූලිකත්වය අරගෙන කටයුතු කරන්නේ...
30 වසරක යුද්ධයක් තිබුණු රටක්... අපේ රට යුද සමයේ මුස්ලිම් ප්‍රජාව හිටියේ අපේ හමුදාව සමග... එල්.ටී.ටී.ඊ. සමග මුස්ලිම් ප්‍රජාව පක්ෂව හිටියනම් අදටත් යුද්ධය පවතිනවා. අපි සමගියෙන් ජීවත් වෙමු. වඳ බෙහෙත් ලෝකේ කොහෙවත් නැහැ. මේක බුද්ධිමත් ජනතාව තේරුම් ගත යුතුයි.
අපි ජාතිවාදී නොවෙමු. අපි බුද්ධිමත්ව ප්‍රශ්න තේරුම් ගනිමු. සියල්ලෝම සහෝදරත්වයෙන් ජීවත් වෙමු.
මම වඳ බෙහෙත් ප්‍රශ්නය ගැන වීඩියෝවක් අන්තර්ජාලයේ තිබෙනවා. වඳ බෙහෙත් දාපුබවට එක අයෙකු පිළිගන්නවා. කිරි වීදුරුවකට දාහක් බැගින් ගෙවන්න මේ සල්ලි දෙන්නේ පිටරට ත්‍රස්තවාදී සංවිධානයකින්ද යනබව වහාම සොයා බලා නිසි පියවර ගන්නා ලෙස පොලිස්පති තුමාගෙන්ද රහස් පොලිස් අංශ වලින්ද කාරුණිකව ජාතියේ නාමයෙන් ඉල්ලා සිටිනවා. මෙන්න ජනාධිපතිතුමාගේ කඩුව අවශ්‍ය වෙලාව. අගමැතිතුමාත් මේ පිළිබඳව නොපමාව කටයුතු කල යුතුයි. සත්‍ය සොයා ප්‍රශ්නයට සැබෑ විසදුම දීමට සියලු දේශපාලන අංශ සහයෝගය දිය යුතුයි. මෙයින් පටු වාසි නොගත යුතුයි. එසේ වුවහොත් ජනතාව නීතිය අතට ගනීවි. හැම මුස්ලිම්වරයෙකුම වැරදි නොකරන බව සිංහල ජනතාව අවබෝධ කරගෙන නීති විරෝධී අරගල නොකොට යුතුයි. මෙහිදී සිංහලයා කුපිත කොට එයින් වාසි ලැබීමට අන්තවාදී සංවිධාන උත්සාහ දරනවා විය හැකියි. එසේ හෙයින් බුද්ධිමත්ව කටයුතු කොට ජය ගත යුතුයි.
ඕවට යන්න එපා කියලා සිංහලෙන්ම අපේ හාමුදුරුවෝ කිව්වනේ. එහෙම නොගිය නම් ඔහොම ගහ බැන ගන්න ඕනේ නෑ නේ. මම නම් කියන්නේ කඩේ අයට නෙමේ... ගියපු අයට ගහන්න ඕනේ. අහක ඉන්න නයි රෙද්ද අස්සේ දාගෙන කෑ ගහලා වැඩක් නෑනේ.
ඕවට යන්න එපා කියල සිංහලෙන්ම අපේ හාමුදුරුවො කිව්වනේ. එහෙම නොගිය නම් ඔහොම ගහ බැන ගන්න ඕනේ නෑ නේ. මම නම් කියන්නේ කඩේ උන්ට නෙමේ ගියපු උන්ට ගහන්න ඕනේ කොන්ද කැඩෙන්න. අහක ඉන්න නයි රෙද්ද අස්සේ දාගෙන කෑගහල වැඩක් නෑ නේ.
ඕවට යන්න එපා කියල සිංහලෙන්ම අපේ හාමුදුරුවො කිව්වනේ. එහෙම නොගිය නම් ඔහොම ගහ බැන ගන්න ඕනේ නෑ නේ. මම නම් කියන්නේ කඩේ උන්ට නෙමේ ගියපු උන්ට ගහන්න ඕනේ කොන්ද කැඩෙන්න. අහක ඉන්න නයි රෙද්ද අස්සේ දාගෙන කෑගහල වැඩක් නෑ නේ.
Mr ,cardboard minister, Tell your people to take same tablet
එක්කෙනක් වැරදී කලාට හැමෝම පළිනැහැ.
ජාතිවාදී ප්‍රශ්නයක් තියෙන තැනට තමයි මිනිසුන්ගේ වැඩිම ප්‍රතිචාර වලින් පේන්නේ අපේ රටේ ගඳ ගහන දේශපාලනයට සුභ අනාගතයක් තියෙන බව තමයි මතු මතුවටත්.
ඔබ නොදන්න අතීතයක් මගෙ ජීවිතේ තියෙනවා. මගෙ හොදම යාලුවො උනේ නිතරම මුස්ලිම් අය.. මම අනන්තවත් එයාලගෙ ගෙවල් වලින් කාල තියෙනවා. පොඩිකාලෙ තාත්ත උනත් අපිට කන්න අරන් දුන්නෙ මුස්ලිම් කඩේකින්. මොකද එයාලගෙ හිතේ තිබුන මුස්ලිම් අය කනදේට ගරු කරනව කියලා. ඒ වගේම ඉස්සර හිටපු මුස්ලිම් අයත් අදත් අපි අතරෙ ඉන්න සාම්ප්‍රදායික මුස්ලිම් අයත් සමගියෙන් ඉන්න ආස කලා. අපේ පන්සලේ දන්සැලට ලොකුම ආධාරය කලේ ටවුමෙ මුස්ලිම් මුදලාලි... ඒත් හිතල බලන්න අද අපි අතරෙ ඒ සමගිය තියෙනවද කියල. ඇයි ඔයාලගෙ අය අන්තවාදී උනේ.. ඒක ඔයාලගෙ වරදක් නෙවේ. ඔයාලගෙ සමහර දේශපාලකයන්ගෙ ඉගැන්නුම්. හිතන්න අපි කවදාවත් සිංහල බැංකු කියල එකක් හැදුවද... හලාල් අරක මේක කියල කන කෑම පවා වෙනස් කලාද.
මුස්ලිම් කඩ වලට යන්නේ නැතුව හිටියනම් ඉවරනේ. ඒවා අස්සම රිංගනවා කොතරම් දේවල් උනත්. දැන්වත් නුවනින් කටයුතු කරන්න.
අපේ සිංහල බුද්ධිමත් මිතුරනි, මුස්ලිම් සමහරුන්ගේ ( සැවොම නොවේ) ඇති අන්තවාදී ජාතිවාදී සිංහල අපිව කුපිත කරවන වැඩ අවතක්සේරු නොකරන අතර , මේ සිද්දියේදී මේ අදහසුත් සිහියට ගන්න. 1. මේමේ එක් සිද්දියක් නිසා සිංහල මුස්ලිම් දේශ හිතැති බුද්දිමත් පිරිස අතර ඇති සංදියාවට බාදා ඇති නොකර ගන්න. 2. එක පෙත්තකින් කෙනෙකුගේ වඳ බාවය කල හැකි බව වෛද්‍යවරු සහතික කර නොමැත. 3. මේ කෑම වල තිබූ පෙත්ත කුමක් දැයි මහ ජන පරීක්සක මහතෙක් ලවා බලවා ගන්න තිබුනා නොවේද. 4. මේ හෝටලයේ හිතා මතා හෝ වැරදීමකින් හෝ එසේ පෙත්තක් තිබුයේ නම් මිනිසුන්ට නුසුදුසු කෑම ලබා දීම ගැන ඔවුනට නීතිය ක්‍රියාත්මක කල හැකිව තිබුනි. 5. එසේ නොමැතිනම් මෙම හෝටලයේ කෑම ඉදිරියේදී වර්ජනය කිරීමට ඉඩ තිබුනි. 6. එසේ නොමැතිව කලහ කාරී වී හැසිරීම හරිද.
ඇයි මුස්‌ලිම් කඩවලට කන්න යන්නේ
මේ සිංහල මිනිසුන්ට කෑම වලට දාන්නේ මොනවද කියලා පරික්ෂණයක් ඉක්මනටම පවත්වන්න....
මෙම ප්‍රශ්නයේදී නිහතමානී හොඳ මුස්ලිම් ප්‍රජාවගේ සිත් නොරිදේවා!!! මෙහිදී කාරුණික මුස්ලිම් ඔබද සිංහල ජනතාවට එකතුවී අදාළ ප්‍රශ්නය විසඳීමට කටයුතු කරන්නේ නම් එය ඉතාමත්ම වැදගත් වෙනවා. සමහර දේශපාලකයින් හට මුස්ලිම් ජනතාව දක්කන්න ඉඩ නොදීම මුස්ලිම් ඔබගේ යුතුකමක්. එවිට ජාතීන් අතර සමගිය ඇතිවෙනවා. ජාතිවාදී දේශපාලකයා (කොයි ජාතියේත්) නිතරම බලන්නේ තම දේශපාලන බලය වැඩිකර ගන්නයි. මෙවැනි දේට සිංහල මුස්ලිම් දෙපිරිසම නොරැවටී සිටීම ඉතාම වැදගත්. මුස්ලිම් ජනතාව ජාතික ප්‍රශ්නවලදී සිංහලයින් සමග එකට සිටියා. මොහිදීන් බෙග්, ඒ.ජේ.කරීම්, ඇතුළු තවත් උතුම් මිනිසුන් සිංහල, බෞද්ධ අපට මොනතරම් සේවයක් සිදුකර තිබේද? දඩබ්බර සුළු මුස්ලිම් පිරිසක් කරන දේට ඔවුන්ට පමණක් දඬුවම් දීමට නීතිය යොදා ගනිමු. සමස්ත මුස්ලිම් ජනතාවගේ සහයෝගය එයට ලැබේවායි පතමු.