රංජන් කස්තුරි
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය සරත් ෆොන්සේකා මහතාට ලබාදීම සම්බණ්ධයෙන් සාකච්ඡා කෙරෙමින් පවතින බව කැබිනට් ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා කියයි.
සරත් ෆොන්සේකාට පොලිසිය බාරදිය යුතු බවට පිරිසක් යෝජනා කරන අතරර තවත් පිරිසක් විරෝධය දක්වන බවද රාජිත සේනාරත්න මහතා කියයි.
මේ වන විටත් අවසන් තීන්දුවක් ගෙන නොමැති බවද නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය වෙනත් ඇමතිවරයෙකුට ලබාදීම ස්ථීර යැයිද ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමෝටම ඕන විදියට ආණ්ඩුවක් කරන්න බැහැ.
අනේ අපි අද තමා දැනගත්තේ අර ඇමති, මේ ඇමති තේරීමේ "ගොන්" බලය තියනවා කියලා. අම්මපා අපේ පැත්තටත් අසූචි වලවල් පිළිබඳ හසල දැනුමක් තියෙන ඔය කියන පුද්ගලයාට ඇමැති පට්ටම අරගෙන එන්න පුළුවන් නම් ලොකු පිනක්...
හිටපු ජෙනරාල්ගෙන් රාජපක්ෂවරුන්ට අවාසියක් වෙයි කියලයි හැමෝම භය. ඒ කියන්නේ මොන වැඩේ කළත් නීතිය ක්‍රියාත්මක නොකළ යුතුයි කියන එකද?
හොරුයි හොරු රකින අයයි තමයි විරුද්ධ, වෙන කව්ද?
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට මෙම තනතුර ලැබීම අද පක්ෂ භේදයකින් තොරව හොරු නොවන ජනතාවගේ බලාපොරොත්තුව වී ඇත. එය කිසිවෙකුගේ ඇඟිලි ගැසීමකටද ලක් නොවිය යුතුය. එය ඉටු නොවන්නේ නම් පාලකයන් කවුරුන්ද යන්න ජනතාව හොඳින් තේරුම් ගතයුතුව ඇත.
සරත් ෆොන්සේකා මහතා හට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය ලබාදීම ඉතාම සුදුසුයි.
අපේ රටේ දේශපාලකයන් අන්ත දුෂිතයන්. රටේ සම්පත් මංකොල්ල කන පිරිසක්. දෙපැත්තේම සිදුවන්නේ ඔවුනොවුන් ආරක්ෂා කර ගැනීමයි. රටට ආදරය කරන අවංක නායකයෙක් බිහිවන්නේ කවදාද?
කට ඇරියොත් බොරු වරුසාවයි.
මේ වගේ කොන්දක් නැති ආණ්ඩුවක් දැක්කමයි. එෆ්.බී. එකෙයි වෙනවෙන තැන්වල කමෙන්ට්ස් දැම්මාම මෙයාලා ඒවාට බය වෙනවා. මේවායෙන් වෙන්නේ රට තව කඩාගෙන වැටෙන එකයි. හරියට මඩේ හිටවපු ඉන්න වගේ.
මේ කලවැද්දා ලවා උරුලැවාට කර ගැනීමට ඇති වැඩේ කුමක්දැයි ජනතාව තේරුම් ගත යුතුය. ප්‍රා කල්ලිය මෙහෙය වූ පරාජිතයාට කොටින්ගෙන් ලබාගත් මුදලට කල ගුණ වශයෙන් වෙල් විදානේව පාවිච්චි කරන්නයි වුවමනාව.
එයා නෙවෙයි කවුරු ආවත් ඔය යන ක්‍රමය නොවෙනස්ව ගලාගෙන යනවා...නිලධාරීන් ඇරෙන්නට වෙන කිසිවෙකු මේ වන විට වැරදි කාරයෝ වෙලා නැහැ...දේශපාලකයින්ගේ පාට ,පක්ෂ ඇතුලේ ඉන්නේ එකම කපටි මිනිහෙක් ...මෝඩ ජනතාවට කියන රැවටිලි බස් අතීතයේ පටන් අද දක්වාත් වර්තමානයේ පටන් දීර්ඝ අනාගතයකටත් වලංගුයි...බුද්ධිමත් ජනතාව යයි කියමින් ජනතාව රවටා ඡන්දය ගැනීම ඉතාම විශිෂ්ට ආකාරයෙන් සිදුවේවි...