දේශීය - විදේශීය සහල් වලට උපරිම මිල දෙකක් වෙළදපොළේ කිසිවිටකත් සහල් හිඟයක් ඇතිවිය නොහැකි අතර ජනතාවට සහන මිලකට සහල් ලබාදීම සදහා නිසි ක්‍රමවේදයක් කඩිනමින් ක්‍රියාවට නැංවි 14 February 2017
පැරණි එල්.ටි.ටි.ඊ කඳවුරක පුපුරා නොගිය මෝටාර් උණ්ඩ කිලිනොච්චිය අම්බගාමම් හි කැළෑ ප්‍රදේශයක පිහිටි පැරණි එල්.ටි.ටි.ඊ කඳවුරක තිබී පුපුරා නොගිය මෝටාර් උණ්ඩ තොගයක් අද(14) සොයාගත් බව ග 14 February 2017
සොයුරන් දෙදෙනාගෙන් අයෙක් පුංචි සිරිපාදෙන් ප්‍රපාතයට ඇද වැටෙයි ඇල්ල ප්‍රදේශයේ පුංචි සිරිපාදය බැලීමට ගිය සහෝදරයින් දෙදෙනකුගෙන් අයකු ප්‍රපාතයට ඇද වැටී මියගොස් ඇතැයි පොලිසිය කියයි. 14 February 2017
නදීෂාගේ ලිප් කිස් එක නිසයි 'සිල් බිඳගත්ත' ගීතය ආන්දෝලනාත්මක වුණේ අපේ රටේ සංගීත ක්ෂේත්රය කලින් කලට විවිධ අයුරින් වෙනස් වෙනවා. එවැනි වෙනස් වීම් ඇතුළේ තදබල ලෙස විවේචනයට ලක් වූ මෑත කාලීන නිර්මා 14 February 2017
අපි හැමෝටම ඉන්න යාළුවා අපි හැමෝටම ඉන්නව මේ වගේ යාළුවෙක්. වෙඩින් එකක නටන්න ගත්තම නවත්ත ගන්න බැහැ. අමුතු බෙහෙතක් බීල වගේ පිස්සුවෙන් නටන මෙහෙම යාළුවෙක් ඔයාලට 14 February 2017
අභිෂේක්ට 41යි අභිෂේක් බච්චන් පෙබරවාරි 5දා සිය 41 වන උපන් දිනය සැමරුවේය. ඒ වෙනුවෙන් අමිතාබ් බච්චන් පුතු සමග ගත් ඡුායාරූප දෙකක් ද සමග සුබ පැතුමක 14 February 2017
අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තිය සමිති වැඩ වර්ජනයකට අනතුරු අඟවති අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා අධ්යක්ෂ ධූරයට පත් කළ කර්නල්වරයා ඉවත් කිරීමට ඇමැතිවරයා පැකිලෙන්නේ නම් ගුරු විදුහල්පති හා අධ්‍ය 14 February 2017
සීමානිර්ණ වාර්තාව රජයේ මුද්‍රණාලයට යවයි ඉමහත් ආන්දෝලනයකට ලක්ව ඇති පළාත් පාලන කොට්ඨාස සීමානිර්ණ අභියාචනා වාර්තාව ගැසට් පත්‍රයේ පළ කිරීම සඳහා පෙබරවාරි 17 වැනිදා රජයේ මුද්&zw 14 February 2017
බන්දු සමරසිංහ නඩුවේ දෙදෙනකුට ඇප රංගන ශිල්පී බන්දු සමරසිංහගේ පැමිණිල්ලක් අනුව පැවැත්වෙන බින්දු බෝතලේගම හෙවත් ජනක කුමාරට එරෙහි නඩුවේ සැකකරුවන් දෙදෙනකුට අද (14) ඇප නි 14 February 2017
දෙන්න, දෙන්නෙක් කියලා තේරෙන්නේ බැන්දට පස්සෙ... ආදරය බැඳී පවතින්නේ පෙම්වතුන් ලෙස සිටියදී විතරම ද? ඉන් පසුව ආදරයට මොකද වෙන්නේ? විවාහයෙන් පසු ඒ ආදරය පෙර ලෙසම බැඳී පවතිනවා ද? නැත්න 14 February 2017
හමුදා සේවය හැර ගිය 1300 ක් අත්අඩංගුවට නිවාඩු නොලබා හමුදා සේවය හැරගොස් සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයන් අත්අඩංගුවට ගැනිම සඳහා දිවයින පුරා සිදු කළ මෙහෙය 14 February 2017
ජර්මනියේ පුණ්‍යරතන හිමියෝ අපවත්වෙති මඩකලපුව, පුන්නකුඩා පුණ්‍යාරාම විහාරාධිපති ජර්මනියේ පුණ්‍යරතන හිමියෝ මාරවිලදී අද (14) පෙරවරුවේ අපවත් වූහ. 2008 වසරේ දී උන්වහන්සේගේ ප&zwj 14 February 2017
ඕස්ට්‍රේලියානු සරසවියකින් අගමැතිට ආචාර්ය උපාධියක් ඕස්ට්‍රේලියානු රජයේ ආරාධනයකට අනුව එරට නිල සංචාරයක යෙදී සිටින අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ඕස්ට්‍රේලියාවේ මු 14 February 2017
උත්සාහය අත් නොහරින්න මේ රෝද පුටුවේ සිටින කුඩා තරුණයා ඔබට පවසන්නේ ඔබේ උත්සාහය කිසිදා අත්නොහරින ලෙසයි. ඔහු එලෙස පවසන්නේ රෝද පුටුවෙන් නැග ආධාරක මතින් කකුල 14 February 2017
යුරෝපා සංගම් තානාපති ටුං-ලායි මාග් උතුරේ සංචාරයක ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති ටුං-ලායි මාග් මහතා හෙට (15) සිට පුරා දෙදිනක් උතුරු පළාතේ සංචාරයක නිරත වන බව එම යුරෝපා සංගම 14 February 2017
මියගියා කියූ ප්‍රින්ස් ‘රජකපටියෝ’ බලන්න මීගමුවට එයි රෝගාතුරවී සිටින ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ රෝහල් ගාස්තු පියවීමට ආධාර පිනිස සංවිධානය කළ ඩික්සන් ජෙරාඞ්ගේ &ldquo 14 February 2017
අගමැති යෝජනාව පිළිබඳ තීරණයක් ගැනීම කල් දමයි නියඟයෙන් පීඩාවට පත්ව තිබෙන දිස්ත්‍රික්කවල සහන කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාව යෙදවීම සම්බන්ධයෙන් යෝජනාවක් අග්‍රාමාත්‍ය රනිල් වි 14 February 2017
ඬේසි ෂා දකින සල්මන් ”සල්මන් ඛාන් ගැන මිනිස්සු හුඟක් තීරණ ගන්නවා. එයා මෙහෙමයි, එයා අරෙහෙමයි කියලා කොච්චර කිව්වත් එයාව හරියට දැන ගන්නකම් ඒ තීන්දු 14 February 2017
පුංචි හදට සුවය සොයා පා ගමන අරඹයි ‘පුංචි හදට සුවය දෙන්න‘ මනුෂ්‍යත්වයේ පාගමන අද (14) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් ආරම්භ විය. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇ 14 February 2017
අධ්‍යාපන කටයුතු නිසා මම මේ දිනවල වේදිකාවේ නැහැ මේ දවස්වල රොහාන්ව මිනිස්සු දකින අලුත්ම චරිතය ගැන කිව්වොත්? ඔව්. මේ දවස්වල මාව අලුතින් දකින්න ලැබෙන්නේ කාණුවෙ ගෙදර රංජි විදිහ 14 February 2017
ගිරිතලේ, කවුඩුල්ල ගොවීහු මාස් කන්නයේ වගාව අතහැර දමති මෙවර මාස්කන්නයේ ප්‍රමාණවත් වර්ෂාවක් නොලැබිම හෙතුවෙන් කවුඩුල්ල සහ ගිරිතලේ වැව්වල මාස් කන්නය ආරම්භ කිරිමට ප්‍රමාණවත් ජල ධ 14 February 2017
ඉහට වහලක් නැති කලාකරුවන් මේ වීඩියෝවේ සිටින මහලු මිනිසා මහපාරේ තබාගෙන පියානෝව වයන්නේ ඔහුගේ නැතිබැරිකම් වෙනුවෙනුයි. මේ නිවෙස් අහිමි මිනිසුන්ගේ හැකියාවන් ඔ 14 February 2017
පසුතැවිලි නොවන ප්‍රියංකා තමන්ගේ තේරීම් සාර්ථක වුණත් අසාර්ථක වුණත් ඒ පිළිබඳව සිතමින් සිටිනවාට වඩා අලූත් අභියෝගාත්මක මාවත් සෙවීමට ප්‍රියංකා චොප්රා ප&z 14 February 2017
Singham 3 දැන් තිරගත වේ සිංගම් චිත්‍රපටයේ තෙවැන්න පසුගියදා එළිදැක්විය. සූර්යා විසින් මෙහි ප්‍රධාන රංගනයෙන් දායක වන අතර, ඔහුත් සමග අනුෂ්කා ශෙට්ටි දාය 14 February 2017
මානසික රෝගීන් පිළිබඳව සැබෑ අවබෝධයක් ගෙන ඒම අපගේ අරමුණ වුණා කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශ යන සොහොයුරන් දෙදෙනාගේ කුළුඳුල් සිනමා නිර්මාණය වන "ප්‍රේමය නම්" චිත්‍රපටය අන්තර්ජාතික චිත 14 February 2017
මම ආදරෙයි කියද්දී එයා ෂොක් වුණා අප රටේ ජනප්‍රිය තරුණ රංගන ශිල්පිනියන් අතර නදීෂා හේමමාලිට හිමිවෙන්නෙ ආදරණීය ස්ථානයක්. ඒ අන් කිසිවක් නිසා නොව නදීෂා රිදී තිරයේ හ 14 February 2017
රතන හිමි ගැන තීරණය සිකුරාදා පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ට එරෙහිව විනය පියවර ගන්නවාද නැද්ද යන්න ගැන සාකච්ඡා කිරීමට හෙළ උරුමයේ මධ්‍යම කාරක සභා 13 February 2017
සයිටම් සිසුන්ට රජයෙන් සායනික පුහුණුවක් මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට සිසුන් ගැනීම මාස හයකට අත්හිටුවන්නැයි එම පාලනාධිකාරියට යෝජනා කිරීමට උසස් අධ්‍යාපන බලධ 13 February 2017
‘රහසේ හඬනා අප පැතුම් ’ ගීතයට අලුත් හඬක් තාක්ෂණේ දියුණුවත් සමග ගායන හැකියාව ඇති බොහෝ දෙනාට Smule ඇප් එක අද බොහෝ ප්‍රයෝජනයට ලක්ව තිබෙනවා. මේ හරහා ගීත ගයනා කරමින් සමාජ වෙබ් අඩවි 13 February 2017
මිනුවන්ගොඩ නගරසභා සභාපති ඉල්ලා අස්වෙයි මිනුවන්ගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන සභාපති අසේල වික්‍රමාරච්චි මහතා නගර සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද (31) මිනුවන්ගොඩ නගර සභාවේ පැවති විශේෂ මහ සභා රැස්වීමේදී නිල වශයෙන්.. 31 December 2025