‘අතුරුදන් පනත යළි ඉදිරිපත් විය හැකියි‘
බලහත්කාරයෙන් අතුරුදන් කරවීම් වලින් සියලූ තැනැත්තන් ආරක්ෂා කිරීම් සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත 21වැනිදා පාර්ලිමේන්තුවට ගෙන එන්නේ නැතැයි ආණ්ඩුව කරන ප්‍රකාශයෙන් හැඟෙන්නේ එය ඉවත් කර නොගත් අතර අනාගතයේ දී යළි ඉදිරිපත් විය හැකි බව යැයි මව්බිම වෙනුවෙන් වෘත්තිකයෝ සංවිධානයේ සභාපති, ශ්‍රී ලංකා නිති විද්‍යාලයේ හිටපු විදුහල්පති ජනාධිපති නීතිඥ ආචාර්ය ඩබ්ලිව්.ඩී. රොද්‍රිගු මහතා ප්‍රකාශ කළේය.