(ඉන්දිකා රාමනායක)
රුපියල් ලක්ෂ 75 ට අධික වටිනා හෂීස් මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් ආමර්වීදිය ප‍්‍රදේශයේ දී අද (28) කොළඹ උතුර කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් ති‍්‍රරෝද රථයකින් මේවා ප‍්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සැකකරුවන් සතුව හෂීස් කිලෝ 9 ක් හා කේරළ ගංජා කිලෝ 13.5 ක ප‍්‍රමාණයක් තිබී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd