පාසල් සිසුන්ට මත්පෙති විකිණු අයෙක් අත්අඩංගුවට
පිළිකා රෝගීන්ට ලබාදෙන වේදනා නාශක පෙති තොගයක් මත්පෙති වශයෙන් පාසල් සිසුන් ඉලක්කකර අලෙවි කිරීමට රැගෙන යමින් සිටි පුද්ගලයකු මත්පෙති 25,500 ක ප්රමාණයක් සමඟ අද (21) දහවල් ග්රෑන්ඩ්පාස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.