මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වන නිලධාරීන්ට පහරදීමේ සිද්ධියට හිඟුරක්ගොඩ ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයකු ඇතුළු 12 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.
සැකකරුවන් අද (29) හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම " රස්තියාදුකාර මන්ත්‍රී " නොහොත් මහජන නියෝජිතයාගේ නම්ගම් රටේ මහජනතාව දැනගතා යුතු බැවින් කරුණාකර එම " මන්ත්‍රීගේ " විස්තර රටට හෙළිකරන මෙන් ඉල්ලා සිටින්නෙමු.
කොහේ හරි අකටයුත්තක් වෙලා නම් එතන දේශපාලුවෙක්.