(සුජිත් හේවාජුලිගේ)
වේත්‍රධාරී තනතුරින් හෙට (29) විශ්‍රාම යන අනිල් පරාක්‍රම සමරසේකර මහතා පාර්ලිමේන්තුවේ වෙනත් තනතුරකට පත් කිරීමට නියමිතය.
සමරසේකර මහතා පාර්ලිමේන්තුවේ ජාතික සංහිදියාව පිළිබඳව තේරීම් කාරක සභාවේ විශේෂඥ උපදේශකවරයෙකු වශයෙන් පත් කෙරෙන බවත් ඒ වෙනුවෙන් ඔහුට විශේෂ දීමනාවක්ද පිරිනැමෙන බවත් පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයෙකු ලංකාදීපයට අද පැවැසීය.
මේ නව පත් කිරීමට සියලු අනුමැතිය ලැබී ඇතැයිද එම නිලධාරියා කිවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්‍රාම යනවා නම් ඒ මනුස්සයට නිදහසේ ඉන්න දෙන්නකෝ.