සංස්කෘතිය සහ හැදියාව පිරිහිලා - තෙවරප්පෙරුම
‘එදා පාසලත් පන්සලත් ජනතාවගේ හැදියාව, සංස්කෘතිය ගොඩනැගුවා. අද පන්සලත් පාසලත් දෙකම දියුණු වී තිබුණත් ජනතාවගේ හැදියාවත්, සංස්කෘතියත් දෙකම පිරිහිලා.‘ යැයි අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පැවසීය.