(දිල්රුක්ෂි ග්‍රේරු සහ ඉන්දිකා රාමනායක)
අග්නිදිග සරසවි සිසුන්ගේ පා ගමනක් හේතුවෙන් කොළඹ නගර ශාලාව (ටවුන් හෝල්) අවට මාර්ගයන්හි දැඩි වාහන තදබදයක් පවතී.
මේ වන විට සරසවි සිසුන්ගේ විරෝධතා පා ගමනට පොලිසිය විසින් ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබීය.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට මේ වන විට පැවැත්වෙන උද්ඝෝෂණයක් හේතුවෙන් මෙම තදබදය හටගෙන ඇතැයි පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය නිසා, රටේ වැඩකරන ජනතාව මොනතරම් නම් අපහසුතාවයට පත්වෙනවාද? අසරණ ජනතාවගේ බදු මුදලින් මජර දේශපාලනය නොකොට, දෙමව්පියන්ගේ මුදලින් ඒක කළා නම් නේද හොඳ?
ආයේ මොනවටද කඳුළු ගෑස් ගහගහ ඉන්නේ? අඬු දෙක තුනක් කඩලා දැම්මා නම් වැඩේ ඉවරයිනේ? මොවුන්ගේ දෙමව්පියන්ගේ වැරදිවලට දැන් රටේ ජනතාවටනේ පව් ගෙවන්න වෙලා තියෙන්නේ...
මේගොල්ලෝ හරියට මේවා කරන්නේ මිනිස්සු වැඩ ඇරිලා ගෙදර යන වෙලාවටම තමයි.
මෙයට කළහැකි හොඳම ප්රතිකර්මය නම් තව තවත් උපාධි ප්රදානය කල හැකි පුද්ගලික විශ්ව විද්‍යාල රටේ බිහි කිරීමයි.
තමන් මෙතනට යන්නේ ඉගෙන ගන්න නම් එක්කරගෙන යන්නේ නැතුව මේ බොරු විප්ලව කරලා අවරුදු ගණන් අහිංසක දෙමපියන්න්ගේ සල්ලි නාස්ති නොකර අවරුදු 4 උපාධි අරගෙන ගියානම් නරකද? නිකන් නාගෙන අත පය කඩාගෙන දුවන්නේ නැතුව.