ලක්ෂ පහක වට්ටක්කා වගාව දන්දෙයි අක්කර පහකින් යුත් විශාල ගොවිබිමක වගා කළ වට්ටක්කා අස්වැන්න වෙසක් පොහෝ දින (29) දන්දීමට කටයුතු කළ ගලේවෙල මකුළුගස්වැව ප්‍රදේශයේ පදිංචි පී.ජී. ජයවීර නමැති තරුණ ගොවි මහතකු පිළිබඳව ලංකාදීපයට වාර්තා වේ. 30 April 2018
ගාල්ලේ සුපිරි පාසලක පලහිලව්වක් ගාල්ල නගරයේ ජනප්‍රිය පාසලක 3 ශේණියේ සිසුවකුට එම පාසලේම 8 වැනි ශ්‍රේණියේ සිසුවකු විසින් දෙන ලදැයි කියන පෙති වර්ගයක් පානය කිරීමෙන් පසු එම සිසුවා මත්විම නිසා රෝහල් ගතකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය පරික්ෂණ ආරම්භ කරතිබේ. 30 April 2018
වෙසක්දා මාළු බෑමට ගිය තරුණයෙක් වැවේ හැංගෙයි වෙසක් පුන් පොහාය දින රත්තොට දන්කන්ද වැවේ මාළු ඇල්ලීමට ගිය තරුණයකු වැවේ ගිලි අතුරුදන් වී ඇතැයි රත්තොට පොලිසිය කියයි. 30 April 2018
වෙසක්දා සූදු කෙළියේ යෙදුණු 16 ක් අත්අඩංගුවට වෙසක් පුන් පොහෝදා රාත්‍රීයේ කැටැන්දොළ නිවසක මිදුලේ මුදල් ඔට්ටුවට තබමින් මහා පරිමාණයෙන් සූදු කෙළියේ යෙදී සිටි පුද්ගලයින් 16 දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව අක්මීමන පොලීසිය කියයි. 30 April 2018
ලෙස්ටර් සමුගනී හෙළ සිනමාව ජාත්‍යන්තරයට ගෙන ගිය අග්‍රණය සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතා අද (29) රාත්‍රියේ කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්රප්ත වූ බව ඉතා සංවේගයෙන් යුතුව වාර්තා කරමු. 29 April 2018
රජයක් තියෙනවාද කියා නොදන්න නිලධාරීන් ඉන්නවා - ගලබොඩ ඤාණිස්සර හිමි රාජ්‍ය ආයතනවල වත්මන් නිලධාරීන් රජයක් තිබෙනවාද හෝ රජයේ ලොක්කන් සිටීදැයි පවා නොදැන කටයුතු කරන වාතාවරණයක් ඇතැයි කොළඹ 02 හුණුපිටිය ගංගාරාමාධිපති, කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ගලබොඩ ඤාණිස්සර නාහිමියෝ කොළඹදී අද (29) පැවැසීය. 29 April 2018
බෞද්ධයන් හා එක්ව වෙසක් උත්සවය සමරන්නැයි කොළඹ අගරදගුරුතුමෝ කතෝලිකයන්ගෙන් ඉල්ලති බෞද්ධයන් හා එක්ව වෙසක් උත්සවය සමරන්නැයි තමා සියලු කිතුණුවන්ට ආරාධනා කරන්නේ යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමාණෝ වෙසක් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරති. 29 April 2018
කිම් ජොන් අන් - ට්‍රම්ප් හමුව මැයි මාසයේ උතුරු කොරියානු නායකයා හා තමන් අතර හමුව ඉදිරි සති තුන හතරක කාලයේදී සිදුවනු ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසයි. 29 April 2018
ඉන්දියාවෙන් වැඩම කරවු ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා මහජන ප්‍රදර්ශනයට අග්‍රාමාත්‍ය කාර්යාලය සහ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපය යටතේ අරලිය ගහ මන්දිරයේදී ප්‍රදර්ශනය කෙරෙන ඉන්දියාවේ සාරානාත්හි වරනාසි නුවර සහ පකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට ප්‍රථම වරට වැඩම කරවූ ශ්‍රී සර්ඥ ධාතූන්වහන්සේලා සහ විදේශීය කෞතුක වස්තු ප්‍රදර්ශනය වෙනුවෙන් තැන්පත් කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) සිදු කැරිණි. 29 April 2018
බුදු පිළිම 1000 කට ලක්ෂ 32 ක බද්දක් ලංකාවේ දුෂ්කර ප්‍රදේශ වල පිහිටි පන්සල් වල වැඩ සිටින මහා සංඝරත්නය දහස් නමක් උදෙසා වෙසක් පොහොය යෙදුණු අද (29 ) චීන බෞද්ධ දූත පිරිසක් විසින් පූජා කිරීමට සුදානම් කරන ලද පිළිම වහනසේලාට රජය විසින් ලක්ෂ තිස් දෙකක (32,000,00 ක) බදු මුදලක් නියම කිරීම නිසා එම පිලිම බෙදා දිමට නොහැකි වීම සම්බන්ධයෙන් සංඝ සම්මේලනය ඇතුළු මහා සංඝරත්නයේ දැඩි විරෝධය එල්ල වී තිබේ. 29 April 2018
දකුණු කොරියාව හා එක්වෙන්න උතුරු කොරියාව වෙලාව වෙනස් කරයි දකුණු කොරියාව සමඟ එක්සත් වෙමින් උතුරු කොරියාවේ වේලාව මිනිත්තු 30කින් වැඩි කරන බව උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අද (29) ප්‍රකාශ කළේය. 29 April 2018
ඇමෙරිකාවෙන් වෙසක් දින පණිවිඩයක් බෞද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් වන සාමය, ඉවසීම සහ අනුකම්පාව පිළිබඳ විශ්වීය සාරධර්ම අගය කිරීමට සහ ගෞරවාදරයට පත් කිරීම සඳහා අපද එක්වන බව ඇමෙරිකා එක්සත් ජනපදයේ නව රජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ වෙසක් දින පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. 29 April 2018
මඩකලපුව 28 කණුව පුරාවිද්‍යා රක්ෂිතයේ ස්මාරක රැසක් පොලොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ 28 වැනි සැතපුම් කණුවට නුදුරුව පිහිටි පුරාවිද්‍යා රක්ෂිතයේ මෙතෙක් සිදුකළ පුරාවිද්‍යා කැණීම්වලදී ඉපැරණි දාගැබක සහ ප්‍රතිමා ශෘහයක අවශේෂ සහ බුදු පිළිම දෙකක් සහ බෝසත් පිළිමයක් ඇතුළු පුරාවිද්‍යා ස්මාරක රැසක් හමුවී ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 29 April 2018
එළවලු විකුණා ගැනීමට නොහැකිව ගලේවෙල ගොවීන් අමාරුවේ ගලේවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ගොවීහු සිය අස්වැන්න විකුණාගත නොහැකිව පීඩාවට පත්ව සිටිති. ඔවුන් වැඩිපුර වගා කර ඇති තක්කාලි, ගෝවා වැනි එළවලු වර්ග මේ හේතුවෙන්එ ළවලු කොටුවලම කුණු වී විනාශ වී ගොස් තිබේ. 29 April 2018
මාවනැල්ලේ ‘සල්ලි ‘ දන්සලක් සබරගමුවේ හිටපු පළාත් සභා මන්ත්‍රී ඉදුනිල් ශාන්ත ගුණසේන මහතා සිය දෙමාපියන්ට සහ සිය පවුලේ මිය ගිය ඥාතීන්ට පිං පිණිස සල්ලි දන්සලක් මාවනැල්ල ලෝල්ලේගොඩ සිය නිවස ඉදිරිපිටදි අද ( 29 ) උදෑසන පැවැත්විය. 29 April 2018
පක්ෂ ප්‍රතිසංවිධානය ගැන අගමැතිගෙන් විශේෂ නිවේදනයක් පක්ෂයේ ප්‍රතිසංවිධානය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරමින් එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (29) විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. 29 April 2018
‘හෂිස්‘ සමඟ ඇල්ලු විදේශිකයා රඳවා ප්‍රශ්න කිරීමට නියෝග රුපියල් ලක්ෂ පනහක් පමණ වටිනා හෂිස් මත් ද්‍රව්‍ය කිලෝ පහයි ග්‍රෑම් 272 ක් සිය ගමන් බෑගයේ සඟවා කටුනායක ගුවන් තොටුපොලින් තායිලන්තය බලා ගමන් කිරීමට උත්සාහ කරමින් සිටියදී අත්අඩංගුවට ගත් ඉතාලි ජාතිකයෙකු ලබන 04 වැනිදා තෙක් රඳවා ප්‍රශ්න කිරීමට මිනුවන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් මංගල වර්ණකුලසුරිය මහතා නියෝග කළේය. 29 April 2018
රත්මලාන ධර්මාරාමයේ තේවාවට පොලීසියෙන් තහනමක් රත්මලාන ධර්මාරාම පුරාණ රාජමහා විහාරයේ උදෑසන තේවාව සතියක කාලයක සිට පොලිසිය විසින් පැනවු තහනමක් නිසා නවතා දැමීමට සිදුව ඇතැයිද එම තහනම නිසා අද (29) වෙසක් පෝයදාද උදෑසන තේවාව නොපැවැත්වු බවද දායකයෝ සහ ප්‍රදේශවාසීහු පවසති. 29 April 2018
දෙමළ ජාතික සන්ධානය පළමුවැනිදා මැයි දිනය සැමරීමට සුදානම් දෙමළ ජාතික සන්ධානයේ මැයි දිනය උතුරු හා නැගෙනහිර පළාත් කේන්ද්‍රකොට ගනිමින් මැයි පළමු වැනිදා සැමරීමට තීරණය කොට ඇතැයි එම සන්ධානයේ මහ ලේකම් කේ. තුරෙයිරාජසිංහම් මහතා පැවසීය. 29 April 2018
කැලණි රජමහා විහාරයේ වෙසක් අසිරිය සම්බදු තෙමඟුල සිහි කරමින් කැලණිය රජමහා විහාරයේ අද (29) උදෑසන සිට සීල භාවනා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කැරිණි. 29 April 2018
පෞද්ගලික අංශයත් අල්ලස් පනතට ඇතුළු කරන්න යයි පෞද්ගලික අංශයේ අල්ලස් ගැනීම් වරදක් වන ආකාරයට අල්ලස් පනත සංශෝධනය කිරීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා කියයි. 29 April 2018
උතුරේ වෙසක් අසිරිය හා සූදානම උදා වූ වෙසක් පුන් පොහොය නිමිත්තෙන් උතුරේ බෞද්ධ බැතිමතුන් සියලු දෙනා එක්ව උතුරේ පිහිටි ආගමික සිද්ධස්ථාන වෙතට ගොස් ආගමික වතාවත්හි නිරත වූහ. 29 April 2018
පොළොන්නරු ගල්විහාරයේ වෙසක් අසිරිය වෙසක් පුන් පොහෝදා අද (29) පොලොන්නරුව ඓතිහාසික ගල් විහාරය අබියසදී උවසු උවැසියෝ විශාල පිරිසක් පෙහෙවස් සමාදන් වූහ. 29 April 2018
පවිත්රාට - කංචනට එරෙහිව විනය පරීක්ෂණයක් ඉල්ලති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් පත් කිරීම සම්බන්ධයෙන් වූ දිස්ත්‍රික් කමිටු තීරණයන්ට පටහැනි වෙමින් එක්සත් ජාතික පක්ෂයේ සහාය ද ගෙන රත්නපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයා තෝරාගැනීමට පක්ෂ නායකත්වයට බලපෑම් කළ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්රීනී පවිත්‍රා වන්නිආරච්චි සහ සබරගමු පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න යන දෙදෙනා ඇතුලූ පාවාදුන් අයට එරෙහිව වහාම ඉතාම විනිවාදභාවයෙන් පෙනෙන පරීක්ෂණයක් පවත්වා පොහොට්ටුව පිරිසිදු කර දෙන මෙ 29 April 2018
ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වෙසක් සිරියෙන් බැබළේ වෙසක් පුන් පොහොය නිමිත්තෙන් අද (29) අනුරාධපුර ඓතිහාසික ජයශ්‍රීමහා බෝසමිදුන් අභියස උවැසි උවැසියන් අතිවිශාල පිරිසක් පෙහෙවස් සමාදන් වී සිටියහ. 29 April 2018
පව්ත්රාට - කංචනට එරෙහිව විනය පරීක්ෂණයක් ඉල්ලති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් පත් කිරීම සම්බන්ධයෙන් වූ දිස්ත්‍රික් කමිටු තීරණයන්ට පටහැනි වෙමින් එක්සත් ජාතික පක්ෂයේ සහාය ද ගෙන රත්නපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයා තෝරාගැනීමට පක්ෂ නායකත්වයට බලපෑම් කළ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්රීනී පවිත්‍රා වන්නිආරච්චි සහ සබරගමු පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න යන දෙදෙනා ඇතුලූ පාවාදුන් අයට එරෙහිව වහාම ඉතාම විනිවාදභාවයෙන් පෙනෙන පරීක්ෂණයක් පවත්වා පොහොට්ටුව පිරිසිදු කර දෙන මෙ 29 April 2018
මඩකළපුව බන්ධනාගාර රැදවියන් 5කට පොදු සමාව වෙසක් දිනය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ මඩකලපුව බන්ධනාගාරයෙන් සිරකරුවන් පස් දෙනෙකු නිදහස් කර ඇත. 29 April 2018
රාජ්‍ය වෙසක් උත්සවයේ සැක කටයුතු පුද්ගලයෙක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් බිංගිරිය දේවගිරි රාජ මහා විහාරස්ථානයේ පැවති රාජ්‍ය වෙසක් උත්සවයට පැමිණ සිටි සැකකටයුතු පුද්ගලයෙකු ජනාධිපති ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට ගෙන බිංගිරිය පොලීසියට බාර දී ඇත. 29 April 2018
පස්කඳු කඩාවැටී ගිනිගත්ගල - බෙරගල මාර්ග ඇනහිටියි පැවැති ධාරාණිපාත වර්ෂාවත් සමග අද (28) සවස හල්දුම්මුල්ල ගිනිගත්ගල සහ බෙරගල මන්තැන්න මාර්ගයට පස්කඳු කඩාවැටී එම මාර්ග දෙකේම ගමනාගමනය මුළුමනින්ම ඇණහිට ඇතැයි හල්දුම්මුල්ල ප්‍රාෙද්ශීය සභා සභාපති උපුල් හෙට්ටිගේ මහතා පැවැසීය. 28 April 2018
මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් ඉල්ලීමක් ව්‍යවස්ථාදායක සභාව විසින් අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත්කළ අනුපාතය හේතුවෙන් මහාධිකරණ විනිසුරුවරුන් ලෙස කටයුතු කළ පුද්ගලයින්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බව මහාධිකරණ විනිසුරුවරුන්ගේ මහසභාරැස්වීමේදී ඒකමතිකව තීරණය කර ඇත. 28 April 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026