මහින්ද නිශ්ශංක
දුම්රිය රියදුරන් අද (5) මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කිරිමට නියමිතව තිබු අඛණ්ඩ වැඩවර්ජනයක් අත්හිටුවීමට තීරණය කළ බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසීය.
දුම්රිය රියදුරන් බඳවා ගැනීමේ පටිපාටිය උල්ලංඝණය කරමින් වයස අවුරුදු 45 ට වැඩි දුම්රිය සේවකයින් 12 දෙනෙකු දුම්රිය රියදුරන් ලෙස බඳවා ගැනීමට බලධාරීන් ගෙන තිබෙන තීරණයට විරෝධය දක්වා වර්ජනය ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිම මොහොතේදී හෝ තිරිංග ක්‍රියා කරවීම ගැන අපි ඉතා සන්තෝස වෙමු. එහෙනම්, නැති ප්‍රශ්න ඇතිකරගන්නේ නැතුව හොඳ ඉදිරි ගමනකට සුබපැතුම්!
ඕක කියනකොටම මම හිතුව ස්ට්‍රයික් කරන්නේ නැහැ කියල. පහුගිය කාලෙ දිගටම කළේ ඔය වගේ දොඩවන එක විතරයි. ජනතාවනි බය වෙන්න එපා. කවදාවත් කෝච්චි ස්ට්‍රයික් කරන්නෙ නැහැ. කළත් පැය 2යි.