වෙලේසුදාගේ දේපොළ බිරිඳට මුදාහැරීමට නීතීපති විරෝධය
හෙරොයින්, මත්කුඩු ජාවරමට සම්බන්ධ ‘වෙලේසුදා‘ නොහොත් සමන්ත කුමාර නැමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්න ලද බව කියමින් දැනට තහනමට ගෙන ඇති නිවසක් , වාහනයක් , රත්රන් බඩු ඇතුළු විශාල භාණ්ඩ තොගයක් යළි වෙලේ සුදාගේ බිරිඳට මුදා හැරීම සම්බන්ධයෙන් නීතීපතිවරයා අද (27) සිය විරෝධතාවය ඉදිරිපත් කළේය.