දිගු කාලීන විදුලි ජනන සැලැස්ම කඩිනම් කරන්න - ජනපති දිගු කාල පාරාසයක් (2018 - 2037) සඳහා පිළියෙල කළ දිගු කාලීන විදුලි ජනන සැලැස්ම කඩිනමින් ක්රීයාවට නැංවීමට පියවර ගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ප්‍රධානීන්ට අද (25) උපදෙස් දුන්නේය. 25 April 2018
ලක්ෂ 15ක් වටිනා මත්පෙති කෙරවලපිටියේ නිවසකින් පාසල් දරුවන්ට විකිණීමට සුදානම් කර තිබූ රුපියල් ලක්ෂ පහළොවක් පමණ වටිනා මත්පෙති හා කේරල ගංජා තොගයක් වත්තල කෙරවලපිටිය ප්‍රදේශයේ නිවසකින් අද (25) සොයා ගත් බව කොළඹ සුරාබදු කාර්යාලය පවසයි. 25 April 2018
මඩකළපුව මාර්ගයේ කැණීමකින් ඉපැරණි බුදුපිළිම මතුවෙයි පොලොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ 28 වෙනි සැතපුම් කණුවට නුදුරින් පිහිටි පුරාවිද්‍යා රක්ෂිතයේ සිදුකළ කැණීම් වලදී ඉපැරණි බුදු පිළිම කිහිපයක් හමුවී ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව කියයි. 25 April 2018
සිංගප්පුරු-ශ්‍රි ලංකා වෙළඳ ගිවිසුම අත්හිටුවන්නැයි ඉල්ලයි දැනට අස්සන් කර ඇති සිංගප්පුරු - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම බලාත්මක කරවීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට කටයුතු කරන ලෙස ඉංජිනේරු සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලිමක් කළේය. 25 April 2018
‘මැයි පළමු වැනි දා මහ පාරේ හරි කම්කරු දිනය සමරනවා ‘ - පෙරටුගාමීන් මැයි පළමුවැනිදා කම්කරු දිනය සැමරීම තහනම් කරමින් රැළිය සඳහා පිටියක් හෝ ශාලාවක් ලබා දීම පවා ප්‍රතික්ෂේප කළත් තම පක්ෂය මහ පාරේ හෝ මැයි පෙළපාලි හා රැළිය පවත්වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. 25 April 2018
වෑකන්ද නිවාස යෝජනා ක්රමයේ පවුල් 114 ක් ඉවතට කොළඹ 02, ස්ටුවර්ට් වීදියේ වෑකන්ද නිවාස යෝජනා ක්රමයේ ගොඩනැඟිලි ඉතාම අවදානම් තත්ත්වයක පවතින බැවින් එහි ජීවත්වන පවුල් 114කට අයත් 700ක් පමණ පිරිස වහාම ඉවත් කර ඔවුන් සුරක්ෂිත ස්ථානකරා යොමුකරන ලෙස 25 April 2018
රැකියා විරහිත උපාධිධරයෝ පාරට බසිති රැකියා විරහිත උපාධිධාරීන් පනස් හත්දහස සඳහාම කප්පාදුවකින් තොරව රැකියා ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (25) දහවල් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත්විණි. 25 April 2018
මාරයා එන්න හෝරාවකට කලින් රේණුකාට ගෙදර මතක් වෙයි ‘‘ඔය අනතුර වෙන්න පැයකට විතර කලියෙන් පුංචි මට කෝල් කරා. එතකොට රෑ 11 විතර ඇති. පුංචි ඇහුවා අම්මා ඉන්නවාද කියලා මම කිව්වා අම්මලා නිදි කියලා. 25 April 2018
තංගල්ල උසස් තාක්ෂණ ආයතනය තාවකාලිකව වසාදැමේ විරෝධතාවයක් හේතුවෙන් තංගල්ල උසස් තාක්ෂණ ආයතනය නැවත දැනුම්දෙන තුරු වසාදැමීමට විද්‍යාලයේ පාලන අධිකාරිය අද (25) දහවල් තීරණය කර ඇත. 25 April 2018
ගුවන්තොටුපොළේ වැසිකිළිය තුළ වැටී සිටි විදේශිකයා මරුට ඉන්දීය ජාතිකයකු අද (25) කටුනායක ගුවන්තොටුපළ පිහිටි වැසිකිලියක් තුළ වැටී සිටියදි මීගමුව මූලික රෝහලට ඇතුළු කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි. 25 April 2018
ශ්‍රී ලන්කන් කොමිසමේ සාක්කි සටහන් කරගැනීම ඉදිරි සති දෙකේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදු වී ඇතැයි පැවසෙන අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම අදාළ පුද්ගලයින්ගේ තොරතුරු හා සාක්කි සටහන් කර ගැනීම ඉදිරි සති දෙකේ දී අරඹන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 25 April 2018
කැනඩාවේ රිය අනතුරෙන් ලාංකික කතක් මරුට කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ පදික වේදිකාවක් මතට වෑන් රථයක් කඩා වැදීමෙන් සිදුවු අනතුරකින් මියගිය පුද්ගලයින් 10 දෙනා අතර ශ්‍රී ලාංකික කාන්තාවක්ද සිටින බව තානාපති ආරංචි මාර්ග කියා සිටී. 25 April 2018
වෙසක් සමයේ කොළඹ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 3000 වෙසක් උත්සවය නිමිත්තෙන් කොළඹ නගරයේ ආරක්ෂාවට වෙනුවෙන් සහ රථවාහන හැසිරවීම වෙනුවෙන් පොලිස් නිලධාරීන් 3000 ක පිරිසක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 25 April 2018
පලාවිය අනතුරකින් කාන්තාවක් මරුට : 6 ක් රෝහලේ පාලාවිය වන්නිතිව්ව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් එක් කාන්තාවක් මියගොස් හය දෙනෙකු රෝහල් ගත කර තිබේ. 25 April 2018
ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් ඒකාබද්ධය විවාදයක් ඉල්ලයි ජනාධිපතිවරයා විසින් ලබන 8 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් ඉල්ලා සිටීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ. 25 April 2018
රුපියල තවත් පහතට රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 159.04ක් දක්වා අද (25) ඉහළ ගියේය. රුපියලේ විකුණුම් අගය මෙතරම් දුරට පහත වැටුණු පළමු අවස්ථාව මෙය විය. 25 April 2018
දරුවකුට අතවර කළ 40 හැවිරිදි අය අත්අඩංගුවට වයස අවුරුදු 6 ක් වන කුඩා පිරිමි දරුවෙකුට බරපතල ලිංගික අපරාධයක් සිදු කළ බව කියන 40 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පල්ලම පොලිසිය පවසයි. 25 April 2018
විදුහල්පතිවරුන් නායකත්ව පුහුණුවට යන්නේ සිය කැමැත්තෙන් විදුහල්පතිවරුන් නායකත්ව පුහුණුවට යැවීම ඔවුන්ගේ කැමැත්ත මත සිදුවන්නක් මිස ඒ සඳහා ඔවුන්ට කිසිදු බලකිරීමක් සිදුනොකරන බව අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු මානව සම්පත් අධ්යක්ෂ ලොකුසූරියගේ තිලකසිරි මහතා කොළඹ නාගරික හදිසි මරණ පරික්ෂකවරයා හමුවේ ප්‍රකාශ කළේය. 25 April 2018
ශ්‍රීලනිප මැයි රැළිය මඩකලපුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර මැයි දින උත්සවය පක්ෂයේ සභාපති,ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මැයි 7 වැනි දා මඩකලපුවේ දී පවත්වන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය. 25 April 2018
'ආණ්ඩුවෙන් ඉවත් වුණු 16 නැවත එනවානම් ඔවුන් වෙනුවෙන් සටන් කරනවා‘ ‘ආණ්ඩුවෙන් ඉවත් වු අපේ 16 දෙනාට ආපහු ඇමැතිකම් දෙන්න ඕනි. ආණ්ඩුවට නැවත එනවානම් අප ඒ අය වෙනුවෙන් සටන් වදින්න සුදානම් ‘යැයි වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය. 25 April 2018
‘විදුලි මිල ඉහළ දැමීම ගැන ඉල්ලීමක් නැහැ විදුලි මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයෙන් මෙතෙක් කිසිදු ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති බව ශ්‍රි ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා පැවසීය. 25 April 2018
යුද සමයේ විනාශ වු වැව් 600 ක් ප්‍රතිසංස්කරණයට පියවර යුද්දයේදී හා විවිධ හේතූන් මත විනාශ වූ උතුරේ වැව් 600 ක් ප්‍රතිසංස්කරණයට වාරිමාර්ග දෙපාර්පාර්තමේන්තුව පියවර ගෙන තිබේ. 25 April 2018
හැටන් මහජන වැසිකිළියේ මලඅපද්‍රව්‍ය නගරයේ කානු පද්ධතියට හැටන් නගර සභාව කිසිදු වගකීමකින් තොරව ජනතාව වසංගත රෝගීන් කිරිමට විෂබීජ පතුරවන බවත්, ඒ සම්බන්ධයෙන් හැටන් පොලිසියද නිහඩ පිළිවෙතක් අනුගමනය කරන බවත් ප්‍රදේශයේ ජනතාව චෝදනා කරති. 25 April 2018
වව්නියාව මණ්ඩපයේ සිසු ගැටළුව අවසන් යාපනය විශ්ව විද්‍යාලයේ වවුනියාව මණ්ඩපයේ කළමනාකරණ පීඨයට දින නියමයක් නොමැතිව නිවාඩු ලබා දීමෙන් පසුව එම පීඨයට අයත් සිසුන් නේවාසිකාගාරයන්ගෙන් ඉවත් නොවීමත් සමඟ ඇතිවූ ගැටලුව විසඳීමට අද (25) පියවර ගෙන තිබේ. 25 April 2018
හිටපු වරාය ඇමැති සරත් කුමාරට ඇප පසුගිය ජනපතිවරණ සමයේ ශ්‍රී ලංකා වරාය නීතිගත සංස්ථාවේ රුපියල් එක් කෝටි විසිපන් ලක්ෂයක් අවභාවිතා කළැයි චෝදනා ලැබ සිටින හිටපු වරාය හා ධීවර අමාත්‍ය සරත් කුමාර ගුණරත්න හා ධීවර සංස්ථාවේ හිටපු සභාපති ලියනගේ ඇතුළු 6 දෙනෙකු ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.ගුරුසිංහ මහතා නියම කළේය. 25 April 2018
නකල්ස් රක්ෂිතයේ ඉඩම් කොල්ලකති දිස්ත්‍රික්කයට මායිම්ව පිහිටා ඇති ලෝක උරුම බිම්කඩක් වූ නකල්ස් රක්ෂිතයේ මහ පරිමාණ ඉඩම් කොල්ලයක් සිදුවන බව පරිසර සංවිධාන සහ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිනි කවිරත්න මහත්මිය ඉඩම් අමාත්‍යවරයා සහ රජයේ වගකිවයුතු බලධාරීන්ට පවසති. 25 April 2018
හොරණ කම්හලේ කළමනාකරු හා රසායන පාලිකාව යළි රිමාන්ඩ් හොරණ රබර් කර්මාන්ත ශාලාවේ පස් දෙනෙකුට මරු කැඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටි එහි කළමනාකරු සහ ජ්‍යෙෂ්ඨ රසායනාගාර පාලිකාව මෙම මස 27 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස හොරණ වැඩබලන මහේස්ත්‍රාත් චන්දන විජේසුරිය මහතා නියෝග කළේය. 25 April 2018
තංගල්ල උසස් තාක්ෂණ ආයතනයේ සිසුහු වීදී බසිති තංගල්ල උසස් තාක්ෂණ ආයතනයේ පාලන අධිකාරියේ ක්‍රියාකලාපයට විරෝධය දක්වමින් එහි දෙවන වසරේ සිසුහු පිරිසක් අද (25) විරෝධතාවක නිරත වුහ. 25 April 2018
පුත්තලමේ නිවසක කාන්තා මළ සිරුරක් පුත්තලම කුරුණෑගල මාර්ගයේ 2 කණුව ජයබිම ප්‍රදේශයේ නිවසක අභිරහස් ලෙස මියගොස් සිටී කාන්තාවකගේ සිරුරක් අද (25) සොයාගත් බව පුත්තලම පොලීසිය කියයි. 25 April 2018
ශ්‍රීලනිපයේ පූර්ණ ප්රතිසංවිධානයක් නිලධාරී මණ්ඩලය ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පූර්ණ ප්රතිසංවිධානයක් කිරීමට අද පැවැති මධ්‍යම කාරක සභාවේ තීරණය වී තිබේ. 24 April 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026