(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දහසය හැවිරිදි දැරියක අපයෝජනය කළ බව කියන දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරං) නැමැත්තා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
සැකකාර මන්ත්‍රීවරයා නීතිඥයකු මාර්ගයෙන් පොලිසියට බාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.
අක්මීමන බටදූව දේවාලයකදී මෙම 16 හැවිරිදි දැරිය අපයෝජනයට ලක් කළ බව ඔහුට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චෝදනාව ඇත්ත නම් වහාම පක්ෂෙන් එළවලා දාන්න. අපේ සල්ලි වලින් ළමා දුෂකයන්ට පඩි දෙන්න බෑ.
තවත් ලිංගික මානසික රෝගියෙක්..............තනතුරු අහෝසි කරලා බන්දනාගාර ගතකලානම් .. ටිකක් හිතන්න කල්පනාකරන්න වෙලාවක් ලැබෙයි නේද ?
දෙවියන්ගේ රටේ ටෙලිය වාගේ
කතාව ඇත්ත නම් මේ පුද්ගලයා එල්ලා මැරිය යුතුයි...
පක්ෂය මොකද්ද ?
විපක්ෂයේ වුනත් ශේප් කර ගැනීම දැන් අපහසු නැත. දැන් අමුතුම දේශපාලන වටපිටාවකි ළමයා ව හිරේ දැමීමටත් පොලීසිය ලවා සාක්කි හදාවි ද සැකය.
අපේ රටේ ගඳ සුවඳ අඳුරන්නේ නැති හොඳ දේ නරක ලෙසත් නරක දේ හොඳ ලෙසත් හඳුනා ගැනීමේ ජනගත දුරවලතාවයකින් පෙලෙන මිනිස්සු තමයි රත්තරන්ලා කාටත් ඡන්දය දෙන්නේ.
දකුණේ අය තෝරල ඇරියොත් ඉතින් මේවගේ කෙනෙක් තමයි. මෙයා වොයිස් කට් දෙනකොට නම් බලන්න එපෑය!
මන්ත්‍රීගේ මුහුණ පෙන්නුවට වලට තුති. දෙමාපියන් දැන්වත් මේ අයගෙන් දරුවන් ඈත් කර තබා ගන්න සිතයි.
දකුණු පළාතේ දේශපාලකයන් ළමා අපචාර පිළිබඳව ප්‍රසිද්ධ වගේ... පහුගිය කාලේ අකුරැස්ස පළාතේ දේශපාලකයෙකුත් ළමා අපචාර කරලා මාට්ටු වුනා නේද? මීට පස්සේ දකුණු පළාතේ ඡන්ද දායකයෝ "පුස්සෙක්" වීම දේශපාලකයකු වීමේ සුදුසු කමක් ලෙස සැලකීමට ඉඩ ඇත.
ජනතාවට සේවය කරන්න පත්කරගන්නේ මේ වගේ අය නම්, ඡන්දෙ දීපු අයට ගහන්න වෙනවා. ඔන්න ලංකාවේ දේශපාලකයන්ගේ හැටි.
අපෝ පළාත් සභාවල මේ වගේ රත්තරන් වලින් පිරිලා තියෙන්නේ.
මහදනමුත්තාගේ ගෝලයෙක් නේද? එක වැල්ලේ පොල්..!
සල්ලි දීලා ගැහැණියක් අරගත්ත නම් ඉවරයිනේ... නැතුව ඇයි මේ කාලකන්නි අපතයෝ අහිංසක ළමයින්ට වැඩ දෙන්නේ? මොවුන්ට පණුවෝ ගහනවා ජීවත්වෙන ආත්මයක් ආත්මයක් පාසා..
මේ මිනිහට ඡන්ද දීල පළාත් සභාවට පත් කරල යවපු පවුල්වල ගැහැණු ළමයි ඉන්නවද මන්ද...
මේ මහත්තයට ක්ෂණිකව ඇප හම්බ වෙලා තියෙන්නේ... නොදැනුවත්කමට අහන්නේ ළමා අපචාරයක්, සම්බන්ධයෙන් චෝදනා ලැබූ චූදිතයෙකුට එදිනම ඇප ලබා දිය හැකිද? එය කෙතරම් සදාචාර සම්පන්නද? මෙවැනි ක්‍රියාවලියන් තුලින් ළමාඅපචාරකරුවන් හෙවත් පෙඩොෆීලීයාවන්ට තවත් එවැනි දෑ කිරීමට රුකුලක් නොවන්නේද?
මෙයත් අනිවාර්යෙන් කුඩුකාරයෙක් වෙන්න ඇති.....
හාහ්...හාහ්...හාඃ….මටනම් හිනාව නතර කරගන්න බහ,,,ලංකාවේ මිනිස්සු කොය්තරම් මෝඩද? මෙයා ඊළඟ පාර ඡන්දෙන් උඩින්ම දිනනවා..මිනිස්සු කැමති මේ වගේ අයට
මෙයා නේද ළඟදී රන්ජන් රාමනායකට කතා කරලා මන්ත්‍රීලා කොකේන් පාවිච්චි කරන එක ගැන යූටියුබ් එකේ සංවාදයක් කලේ?
නඩු ඕනෑ නැහැ. පොලිසියේ කුස්සිය පැත්තට අරන්ගිහිල්ලා දඬුවම් කරන්න. සමාජයටම සේවයක් වෙන්නේ...
දේවාල ගාස්තුවත් අයකර ගත යුතුයි. නොමිලේ දේවාලේ පාවිච්චි කරන්න දෙන්න හොඳ නැහැ.
මොන පක්ෂයේ කෙනෙක් ද?
මේ මහජන නියෝජිතයන්ද? මොවුන් හට ඡන්දය (තමන් පාලනය කිරීමට ඇති අයිතිය වෙනත් පුද්ගලයෙකුට ලබා දීම) ලබාදෙන්නේ තම දරුවන්, සහෝදරියන් හා කාන්තාවන් මෙසේ දූෂණය කිරීමටද? මෙවැනි දේ සඳහා ඉතා දැඩි දඬුවම් ලබාදීමට නව නීති පාර්ලිමේන්තුවෙන් සම්මත කිරීම කරන්න.
පොහොට්ටුවෙක් නේද ?