(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජූලිගේ)
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනාව ලිහිල් කිරීමට ජාත්‍යන්තරය කැමැත්ත පළ කර ඇතැයි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද(06) පැවසීය.
කොළඹ දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ බව පැවසූ සභානායකවරයා මෙසේද කීය.
"මහින්ද රාජපක්ෂ සමයේ 2012, 2013 සහ 2014 යන වසරවලදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් ශ්‍රී ලංකා රජයට විරුද්ධව යෝජනා තුනක් සම්මත වුණා."

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාත්‍යන්තරයට කියන්න අපිත් අතුරුදහන් වුණු මිනිස්සු ගැන ඒ ගොල්ලත් එක්ක එකට එකතුවෙලා හොයන්න කැමති නමුත් ඒ ගොල්ලත් අපිත් එක්ක සහයෝගයෙන් වැඩකරන්න ඕනේ කියලා කියන්න. ඉස්සෙල්ලාම එම රටවලින් පහුගිය අවුරුදු 30ක් ඇතුළත දේශපාලන රැකවරණ දීපු පුද්ගලයන්ගේ නම්, ඇඟිලි සලකුණු, ඡායාරූප, DNA වැනි තොරතුරු අපිට දෙන්න කියන්න. එතකොට මේ අතුරුදහන් වුණා කියන පුද්ගලයන් සමග මේවා සංසංදනය කරන්න පුළුවන්.. නමුත් මේ අතුරුදහන් වුණු පුද්ගලයින් සම්බන්ධයෙන් හොයන කොට ද්‍රවිඩ ජනතාව ගැන විතරක් හොයලා බැහැ. අර යටත්වුණාට පස්සේ මරල දමපු පොලිස් නිලධාරීන් 600ක් වැනි අයටත් සාධාරණයක් ඉටුවෙන්න ඕනේ. අනිත් කාරණය ලංකාවේ ද්‍රවිඩ, සිංහල, මුස්ලිම් යන සියලුම පුරවැසියන්ට එකහා සමාන අයිතිවාසිකම් තිබෙන බව පෙන්වල දෙන්න. නැතුව එක පළාතක එක ගෝත්‍රයකට පමණක් වැඩි බලතල දෙන්න බැරිබවත් අවධාරණය කරන්න. යුරෝපයේ රටවල් කැමති නම් ඔවුන්ගේ ආධාර ඍජුවම උතුරු පළාත සංවර්ධනයට යොදවන්න කියන්න. සංහිඳියාව වෙනුවෙන් දැන් කරන්න පුළුවන් එකම දෙය යුද්ධයෙන් විනාශ වුණු උතුරේ මනුෂ්‍යයන්ගේ ජීවන තත්වය ඉහළ දැමීමයි.
එතකොට අර උතුරේ ඉන්න කාලකන්නි කට්ටියක් ඉල්ලනවා නේද මානව හිමිකම් කාර්යාලයක් ලංකාවට ගෙනෙන්න කියලා, අපෙන්ම කාලා දඟලන මුන්ගේත් කට වැහුවානම් ගොඩක් වටිනවා මහත්තයෝ...
ඔබලා ඇමෙරිකාව සමග සමදායකත්වය සැපයුවේ තද යෝජනාවකටද?
කොළඹ තොග වෙලදාම් කරන වියපරිකයන්ගෙන් 70-80% අතර ප්‍රමාණයක් ද්‍රවිඩ සහ මුස්ලිම් ඔවුන් කතාකරන්නේ ද්‍රවිඩ භාෂාව , ඔවුන්ට නැති උතුරේ ජිවත්වන ද්‍රවිඩ ජනතාවට තිබෙන එකම ප්රශ්නය මුදල් නැතිකම , මේකට වගකියන්න ඕනේ කොටි සංවිධානය , දැන් කරන්න තිබෙන්නේ එම ප්‍රදේශ වල යටිතල පහසුකම් දියුණුකර ඔවුන්ටත් කොළඹ මිනිස්සුන්ට වගේ සැප පහසුකම් ක්‍රමක්‍රමයෙන් ලබලා දීම , ද්‍රවිඩ දේශපාලකයන් ඉල්ලන්නේ එහෙම දේවල් නොවේ ඔවුන් කියන්නේ බුදුපිළිම හදන්න එපා , පාරවල් වල , රජයේ කාර්යාලවල නාමපුවරු සිංහලෙන් ලියන්න එපා වැනි විකාර , එම ජනතාවගේ අධ්‍යාපනය දියුණුවට බාධා කරන්නේ ද්‍රවිඩ දේශපාලකයන් සහ යුරෝපේ ඉන්න ඩයස්පෝරාව.
දැන් ලිහිල් කොරන්නද කල්පනාව? තදට අල්ලන් ඉන්න තිබුනානේ.