චේ ගුවේරාගේ 52වැනි ගුණ සැමරුම යහලකැළේවත්තේදී
විප්ලවීය කියුබානු නායකයෙකු වූ අර්නස්ට් චේ ගුවේරාගේ 52 වන ගුණානුස්මරණ උත්සවය කියුබානු තානාපතිනි ජුවානා එලීනා රාමෝස් රොඩිගේ්රස් මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්රී සුනිල්හඳුන්නෙත්ති මහතාගේ ප්රධානත්වයෙන්, අද(08) හොරණ මොරගහහේනහි පැවැත්විණි.