IMG-LOGO

කරාපිටිය රෝහල් කාර්ය මණ්ඩලය ප්‍රවාහනයට ලංගම බස් 27 ක්

(ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා )

දකුණු පලාතේ ඇති සියලුම රජයේ රෝහල්වල සෞඛ්‍ය කාර්යය මණ්ඩලය ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාල සීමාවන් තුළදී ප්‍රවාහනය සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දකුණු ප්‍රාදේශීය කාර්යාලය මගින් අද (23) බස් රථ විසිහතක් යොදවා ඇතැයි ප්‍රධාන ප්‍රාදේශීය කලමනාකාර කළමනාකාර ආර්.ඒ. ප්‍රභාත් කුමාර මහතා පවසයි.

මෙම බස් රථ සේවා අවශ්‍යතාවය මත ක්‍රියාත්මක කරන අතර එම රෝහල් වලින් කරන ලද කාල වේලාවන් වලට අනුව මෙම බස් රථ ක්‍රියාත්මක කරන බව ද ප්‍රධාන කළමනාකාරවරයා පැවසීය.

විශේෂයෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල සඳහා රෝහල් කාර්ය මණ්ඩලය ප්‍රවාහනය කිරීම සඳහා බස් රථ යොදා ඇත්තේ නොමිලේ සිදු කරන සේවාවක් ලෙස බව ද ප්‍රභාත් කුමාර මහතා පැවසීය.

උදෑසන පහේ සිට මෙම සේවාවන් ආරම්භ වන බව ද ප්‍රධාන කළමනාකාර වරයා සඳහන් කළේ ය.



අදහස් (0)

කරාපිටිය රෝහල් කාර්ය මණ්ඩලය ප්‍රවාහනයට ලංගම බස් 27 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 148 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 354 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site