පෙම් යුවළගෙන් කප්පම් ලබාගත් කොස්තාපල් අත්අඩංගුවට
ගල්කිස්ස ප්රදේශයේ මෝටර් රථයක සිටි පෙම් යුවලක් බිය ගන්වා ඔවුන්ට එරෙහිව නීතිය ක්රියාත්මක නොකර සිටිමට නම් රුපියල් 30,000ක් බලෙන් ලබාගත් ගල්කිස්ස පොලිසියේ කොස්තාපල්වරයකු කොළඔ දකුණ අපරාධ කොට්ඨාශය විසින් ඊයේ රාත්රියේ (04) අත්අඩංගුවට ගෙන ඇත.