( ෂමින් පණ්ඩිතරත්න - මිලානෝ නගරයේ සිට )
මිලානෝහි විදේශීය සංක්‍රමිකයන් බාරව සිටි මොන්සිඤෝර් ජන්කාර්ලෝ මාහිමිපාණෝ කොරෝනා වයිරසයට ගොදුරුවී මියගිහ.
හැත්තැහය(76 )වියෙහි පසුවු උන්වහන්සේ පූජක දිවියෙහි පනස් (50)වසරක් වේ.
මිලානෝ ශ්‍රී ලාංකික කිතුණු සංඝයට ඉමහත් සේවයක් ඉටුකර උන්වහන්සේ බහු වාර්ගික සමාජයක් කරා යන ගමනේ පළමු පියවරේදී මිලානෝ පල්ලියට මඟ පෙන්වීම, ඒකාබද්ධතාවය, අන්‍යෝන්‍ය ගෞරවය, අන්තර් සම්බන්ධතා සහ ක්‍රිස්තියානි සංවාදය දේශනා කළේය. මිලානෝ සංක්‍රමණිකයින්ගේ දේවස්ථානය වන සන්තො ස්ටෙෆොනෝ දේවස්ථානයේ පාලක පියතුමා ලෙස කටයුතු කළ අතර ඉංග්‍රීසි ,ප්‍රංශ , ස්පැනිස් භාෂාවන් ඉතා හොඳින් කථා කළහ.
1990 දශකයේ සිට විදේශීක සංක්‍රමණිකයන් දස දහස් ගණනක්, ශ්‍රී ලාංකිකයන් , පිලිපීන ජාතිකයන් සහ දකුණු ඇමරිකානුවන්ව උන්වහන්සේ ඉතා සමීප ඇසුරු කළහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මිලානෝහි පූජකවරයෙක් කොරෝනා වැළදී මියයයි
පිටිගල මිලානෝ Monday, 23 March 2020 07:26 AM
ඉතාලි දේශයට පය තබන සහ එම භුමියේ සරණ පතන කිසිම කෙනෙක් නැවත බලෙන් ඔවුන්ගේ රටට නොයවන ලෙස විවිධ ආණ්ඩු වලට බලකරපු සහ හැකි ඉක්මනින් ඔවුන්ට ඉතාලි සමාජයට අනුගත වීමට ස්ථීර පදිංචිය දෙන මෙන් සටන් කල, පියතුමනි.... නිවන් සුව....!