සජිත්ගේ ජනපති අපේක්ෂකත්වය තහවුරු කෙරේ
ප්රජාතන්ත්රවාදි ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර, අපේක්ෂකත්වය තහවුරු කිරීම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් එ ජා ප විශේෂ පක්ෂ සම්මේලනයේදී අද (03) සිදු කරන ලදි.