ශ්රී ලංකාවේ නව කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව අද වනවිට 87 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියයි.
ඊයේ(22) දිනය වනවිට පුද්ගලයන් 81දෙනෙකු ආසාදිතයන් වශයෙන් හඳුනාගනෙ සිටි අතර,අද(23) දිනයේදී 6දෙනෙකු වාර්තා වී තිබිණි.
2025 නොවැම්බර් මස 04
405
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2184
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1654
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ශ්රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් 87 දක්වා ඉහළට
de silva Monday, 23 March 2020 03:00 AM
මේ 86 දෙනාගෙන් දැනට කී දෙනෙකු සුවය ලබා තිබෙනවද? කොරෝනා සැදිලා ප්‍රතිකාර ගන්න සාමාන්‍ය පුද්ගලයෙකුට සුව වෙන්න සාමාන්‍යයෙන් කොපමණ කාලයක් ගතවෙනවද ?
LankaMonday, 23 March 2020 06:59 AM
කොරෝනා රෝගය දරුණු ලෙස වැළදුණොත්, ජීවත් වීමට තිබෙන්නේ දින 7කි...
almeida Monday, 23 March 2020 04:03 AM
කෙනෙක්වත් හොද වෙලා යන්නේ නැද්ද? මේ ගැන වැඩිවෙනවා මිසක් අඩු වෙන්නෙම නැද්ද?
samMonday, 23 March 2020 05:57 AM
හොඳ වෙලා යනකොට සෞඛ්‍ය ඇමතිනි ඒගොල්ලන්ව ඉඹියි කියලා බයේ, හොඳ නොවුනා වගේ ඉන්නවා ඇති.
Weera Monday, 23 March 2020 06:47 AM
දැනට තුන් දෙනෙක් හොඳ වෙලා තියෙනවා "වොර්ල්දොමෙටෙර්" කියන වෙබ්සයිට් එකෙන් යාවත් කාලීන වෙන්න.
Lanka Monday, 23 March 2020 07:34 AM
රෝග ලක්ෂණයන් සාමාන්‍ය සෙම්ප‍්‍රතිශ්‍යාවකින් පටන්ගැනීම මෙම රෝගයේ ඇති ලොකුම මන්මුලාවයි. මෙම රෝගයට ගොදුරුවීමටත් සමග මෙම ලොකුම මංමුලාවකට පත්වීම කණගාටුවට හේතුවක්....