කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පනවා තිබූ ඇඳිරි නීතිය දීර්ඝ කිරීම සැලකිල්ලට ගනිමින් හෙට (23) සහ අනිද්දා (24) කොටස්වෙළෙඳපොළ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත්කරන බව කොළඹ කොටස් වෙළෙඳපොළ සඳහන් කරයි.
ඒ අනුව එම දිනවලදී වෙළෙඳපොළ ගනුදෙනු සිදුනොවන බව ද කොළඹ කොටස් වෙළෙඳපොළ කියයි.
055
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
හෙට-අනිද්දා කොටස් වෙළෙඳපොල නිවාඩු
නෙවිල් Sunday, 22 March 2020 02:39 PM
වෙළද පොලයි. කොටස් වෙළඳපොලයි කියනනේ දෙකක්. හෙට අනිදදා වෙළඳපොල නිවාඩු කිව්වාම දෙන පණිවුඩය කුමක්ද?