IMG-LOGO

ශ්‍රී ලංකාවෙන් හමු වූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 99 දක්වා ඉහළට



ශ්‍රී ලංකාවෙන් හමු වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අද උදෑසන වන විට 99 දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.
 
ඉන් රෝගීන් දෙදෙනකු මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර මේ වන විට ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 97 දෙනෙකි.

ඊයේ දිනය තුළ පමණක් වයිරසය ආසාදනය වූ පුද්ගලයන් 10දෙනෙකු හඳුනා ගනු ලැබිණි.

 



අදහස් (3)

ශ්‍රී ලංකාවෙන් හමු වූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 99 දක්වා ඉහළට

Imesh Tuesday, 24 March 2020 05:24 AM

227 රෝහල්වල ප‍්‍රතිකාර ගන්නවා නම් කොහොමද 99ක් වෙන්නේ...?

:       35       12

de silva Tuesday, 24 March 2020 05:41 AM

Imesh ඉතුරු ටිකට කොරෝනා තිබෙනවද කියලා තවම රසායනාගාර පරීක්ෂණය කරලා නැහැ එහෙම නැතිනම් ප්‍රතිඵල එනතෙක් බලාගෙන ඉන්නවා , ප්‍රතිඵල එන්න සාමාන්‍යයෙන් පැය 24ක් ගතවෙනවා

:       11       3

de silva Tuesday, 24 March 2020 06:01 AM

99 කියන්නේ ලෝකයේ අනෙකුත් රටවල් එක්ක සන්සන්දනය කරලා බලනකොට විශාල ප්‍රමාණයක් නොවේ. අපි ගුවන් තොටුපල වහල ඇදිරිනීතිය දමල ගත්තු පියවර යම්තරමක සාර්ථක භාවයක් පෙන්නුම් කරනවා. නමුත් හරියටම යමක් කිව හැක්කේ තව දවස් 7-8 කින්, කොහොම නමුත් හරි ප්‍රතිඵලයක් ගන්න නම් ඇදිරිනීතිය තව සති දෙකක වත් තබල , ගුවන් තොටුපල සති 3 වත් වහලා තබන්න ඕනේ..., ඉන්පසු එන පුද්ගලයන් අනිවාර්යයෙන්ම රජය විසින් පාලනය කරන නිරෝධන කටයුතු වලට සහභාගී කරවීම අත්‍යවශ්‍ය කාරණයක්..., නැතිනම් මේ ඇදිරිනීතිය දමාගෙන දුක් විදිනෙකේ තේරුමක් නැති වෙන්න පුළුවන් . මේ කටයුතු වෙනුවෙන් දිවා රාත්‍රී වෙහෙස වන කාර්යමණ්ඩලවල සාමාජිකයන්ගේ එදිනෙද කටයුතු ( බඩු මිලදීගන්න යන්න , ඇදුම් පිරිසිදු කර ගැනීමට , ගෙදර දොර පිරිසිදු කරගැනීමට ) වැනි දේවල් ගැන සොයල බලල අවශ්‍ය දේවල් කර දීමට බලධාරියෝ කටයුතු කරන්න ඕනේ...

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 148 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 354 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site