කඩිනමින් කිරි,බිත්තර,මස් ගෙන්වා ගන්න දුරකථන අංක තුනක්
පවතින කොවිඩ් 19 වසංගතය හමුවේ කිරි,බිත්තර,මස් නිෂ්පාදන, වෙළද පොල වෙත කඩිනමින් යොමුකිරීමේදී ඇතිවන බාධා විසදීම සඳහා සෘජු දුරකථන අංක තුනක් හඳුන්වා දී ඇතැයි පශු සම්පත්,ගොවිපල ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතා පවසයි.